|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පල හුප් :angry:
    සුභ මොහොතින් දාන්න හිටියේ ටීම් එකට සෙත් පතා
    කොහෙද ඉතින් මු රාහු කාලෙම දාලනේ

    :rofl::rofl::rofl:
    mona suba mohothin demmath ape aiyala kanawa :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Dialog TV Balana Unta Options monawada thiyenne

    Channel Eye Baha Neda

    Ten 3 එකේ යන්නේ. ඒක ලංකාවට නෑලු
    සමහරවිට dialog එකෙන් අරන් පෙන්නයි
    නැත්තන් සොරිම තමයි
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    Ten 3 එකේ යන්නේ. ඒක ලංකාවට නෑලු
    සමහරවිට dialog එකෙන් අරන් පෙන්නයි
    නැත්තන් සොරිම තමයි

    huta ee kiyane balana ekak nada bn :( chanel eye block karai da peo wala
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    37ljcavs8nb21.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    වේගයෙන් දොරට තට්ටු කරන කමිඳු මෙන්ඩිස්ට වන් ඩේ වලටවත් දොර ඇරේවා...!
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පල හුප් :angry:
    සුභ මොහොතින් දාන්න හිටියේ ටීම් එකට සෙත් පතා
    කොහෙද ඉතින් මු රාහු කාලෙම දාලනේ

    Uba mata PM ekakwath dala kalin kiwwa nam. Mama danne naa.
    Mama hithuwe uba joke danawa kiyala. :yes: