අපේ ජීවිත කාලේ ඇතුලත එකක් එයි වගේ මේ යන විදිහට![]()
Kandy eka mis unane

අපේ ජීවිත කාලේ ඇතුලත එකක් එයි වගේ මේ යන විදිහට![]()

e kiyanne batalanda hodai?awlak na ?ප්රභාකරන් මැරිලා උනත් අදටත් දෙමල මිනිස්සු බහුතරයක් උන්දැව සමරනව හොරෙන් හරි. මේ උගුඩුව මැරුණට පස්සේ සිංහල මිනිස්සු සතුටු වෙනවා අනේ කරදරේ ඉවරවුනා කියල.
ඒ කාලේ හිටපු ආණ්ඩු දෙකටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔය කරදරේ ඉක්මනට ඉවරකරපු එක ගැන![]()
විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?
එ විඩියෝ එක විකාශනය වෙච්චි එකක් බං,එකේ ආයේ හන්ගගන ඉන්න දෙයක් නැ,නමුත් දැන් ලඟකදි නම් රූපවාහිනියේ එ විඩියෝ එක දැම්මෙ නැ,දැම්මත් දාන්නෙ නිකන් හඬ නැතුව පොඩි කැලි තමයි.මේ පල්ලෙහයින් තියෙන්නෙ එක.
![]()
මේ වීඩියෝ එක විනාඩි 40ගානක එකක්. ඒත් එකෙන් විනාඩියක් දෙකක් විතරයි ඒකාලේ මීඩියාවලට දීලා තියෙන්නේ
කිව්වා එයා දන්න කෙනෙක් ගාව ඔඩියෝ කැසට් එකක් තියනවා කියලා විජේවීරගේ,එක ප්රසිද්ධ කරලා නැල්ලු,එක අහලා පොරට දුක හිතුන කතාවක් කිව්වා,බලන්න ඔනේ අහලා ඔක අපටත් අහන්න දෙන්න බැරිද කියලා. 
බටලන්ද වගේ ඒවා ඇතිවෙන්නේ ඔයවගේ ගොන් විප්ලව කරන්න ගියාම. රට අරාජික කරලා පිස්සු කෙලලා ඒවගේ ප්රතිපල හැටියට නීතියට පිටින් මර්දනෙට ලක්වෙන්න උනාම, තමන් කෙලින්ම සම්බන්ධ නැති අපරාද සිද්ද උනාම අනේ අපි ඒවා කරේ නෑ අපි අරව විතරයි කරේ කියල අතපිහද ගන්න බෑ එහෙම වෙන තැනට රට තල්ලු කරේ උන්ම තමා.e kiyanne batalanda hodai?awlak na ?
එ විඩියෝ එක විකාශනය වෙච්චි එකක් බං,එකේ ආයේ හන්ගගන ඉන්න දෙයක් නැ,නමුත් දැන් ලඟකදි නම් රූපවාහිනියේ එ විඩියෝ එක දැම්මෙ නැ,දැම්මත් දාන්නෙ නිකන් හඬ නැතුව පොඩි කැලි තමයි.මේ පල්ලෙහයින් තියෙන්නෙ එක.
![]()
එ විඩියෝ එක විකාශනය වෙච්චි එකක් බං,එකේ ආයේ හන්ගගන ඉන්න දෙයක් නැ,නමුත් දැන් ලඟකදි නම් රූපවාහිනියේ එ විඩියෝ එක දැම්මෙ නැ,දැම්මත් දාන්නෙ නිකන් හඬ නැතුව පොඩි කැලි තමයි.මේ පල්ලෙහයින් තියෙන්නෙ එක.
![]()

දැන් ඉන්නේ බයගුල්ලො බන් .
අනිත් එක ඒක ප්රායෝගික නෑ .කුඩ්ඩො පිරිලා රටේ . උන්ට රටෙන් වැඩක් නෑ.ඉගෙනගත්ත එවුන් ටික කීයක් හරි හොයාගෙන පාඩුවේ ඉන්නවා උන්ගෙත් සිහිනේ රටෙන් පනින්න මිසක් රට හදන්න නෙවෙය්

ඒකෙ කොටසක් පෙන්නුවා වගේ මතකයි ඇගිලි සලකුණ එකේ විජේවීරගේ වැඩසටහනේ
විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?
ඔය වීඩියෝ එකේ කොටසක් විජේවීර අත්අඩංගුවට ගත් දිනට පසු දින විකාශය කලා මතක යි. එහිදී ඔහු සියලු දෙනා පාවා දෙනව.
ඔය වීඩියෝ එකේ කොටසක් විජේවීර අත්අඩංගුවට ගත් දිනට පසු දින විකාශය කලා මතක යි. එහිදී ඔහු සියලු දෙනා පාවා දෙනව.

අර උඩ පේළියෙ ඉන්නෙ ත්රස්තවාදියො ජිහාඩ් කාරයො එහෙම. ගූගල් දෙයියො උනත් දන්නව ත්රස්තවාදියෙක් නම් අඳුරගන්න![]()

විජේවීරව අත්අඩංගුවට ගත්ත කියල දන්නෙ කොහොමද ? හොරෙං නෙමේද අල්ලගෙන මරල දැම්මෙ ?![]()
විජේවීරද එතකොට මේ... රවුල කපලා...
දැන් ඉන්න 225 හේ විජේවිර එක්ක වැඩ කල උන් කවුද දන්නවද?