විජේවීරට ඇඳපු වෙලාවෙ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ප්‍රභාකරන් මැරිලා උනත් අදටත් දෙමල මිනිස්සු බහුතරයක් උන්දැව සමරනව හොරෙන් හරි. මේ උගුඩුව මැරුණට පස්සේ සිංහල මිනිස්සු සතුටු වෙනවා අනේ කරදරේ ඉවරවුනා කියල.

    ඒ කාලේ හිටපු ආණ්ඩු දෙකටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔය කරදරේ ඉක්මනට ඉවරකරපු එක ගැන :yes:
    e kiyanne batalanda hodai?awlak na ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?

    එ විඩියෝ එක විකාශනය වෙච්චි එකක් බං,එකේ ආයේ හන්ගගන ඉන්න දෙයක් නැ,නමුත් දැන් ලඟකදි නම් රූපවාහිනියේ එ විඩියෝ එක දැම්මෙ නැ,දැම්මත් දාන්නෙ නිකන් හඬ නැතුව පොඩි කැලි තමයි.මේ පල්ලෙහයින් තියෙන්නෙ එක.

    3AhbIen.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,641
    113
    එ විඩියෝ එක විකාශනය වෙච්චි එකක් බං,එකේ ආයේ හන්ගගන ඉන්න දෙයක් නැ,නමුත් දැන් ලඟකදි නම් රූපවාහිනියේ එ විඩියෝ එක දැම්මෙ නැ,දැම්මත් දාන්නෙ නිකන් හඬ නැතුව පොඩි කැලි තමයි.මේ පල්ලෙහයින් තියෙන්නෙ එක.

    3AhbIen.jpg

    මේ වීඩියෝ එක විනාඩි 40ගානක එකක්. ඒත් එකෙන් විනාඩියක් දෙකක් විතරයි ඒකාලේ මීඩියාවලට දීලා තියෙන්නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ වීඩියෝ එක විනාඩි 40ගානක එකක්. ඒත් එකෙන් විනාඩියක් දෙකක් විතරයි ඒකාලේ මීඩියාවලට දීලා තියෙන්නේ

    ඉතිරි ටික එහෙනන් තිබ්බ සැලසුම් අරව මෙවා ගැන වෙන්න ඇති එවා වැඩක් නැ නේ මහජනතාවට,මට මාතර පැත්තෙ ජවිපේ සහෝදරයෙක් :dull: කිව්වා එයා දන්න කෙනෙක් ගාව ඔඩියෝ කැසට් එකක් තියනවා කියලා විජේවීරගේ,එක ප්‍රසිද්ධ කරලා නැල්ලු,එක අහලා පොරට දුක හිතුන කතාවක් කිව්වා,බලන්න ඔනේ අහලා ඔක අපටත් අහන්න දෙන්න බැරිද කියලා. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e kiyanne batalanda hodai?awlak na ?
    බටලන්ද වගේ ඒවා ඇතිවෙන්නේ ඔයවගේ ගොන් විප්ලව කරන්න ගියාම. රට අරාජික කරලා පිස්සු කෙලලා ඒවගේ ප්‍රතිපල හැටියට නීතියට පිටින් මර්දනෙට ලක්වෙන්න උනාම, තමන් කෙලින්ම සම්බන්ධ නැති අපරාද සිද්ද උනාම අනේ අපි ඒවා කරේ නෑ අපි අරව විතරයි කරේ කියල අතපිහද ගන්න බෑ එහෙම වෙන තැනට රට තල්ලු කරේ උන්ම තමා.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ විඩියෝ එක විකාශනය වෙච්චි එකක් බං,එකේ ආයේ හන්ගගන ඉන්න දෙයක් නැ,නමුත් දැන් ලඟකදි නම් රූපවාහිනියේ එ විඩියෝ එක දැම්මෙ නැ,දැම්මත් දාන්නෙ නිකන් හඬ නැතුව පොඩි කැලි තමයි.මේ පල්ලෙහයින් තියෙන්නෙ එක.

    3AhbIen.jpg

    ඔය තියෙන්නේ බඩු. ඇගිලි සලකුණ එකෙත් මේකේ කැල්ලක් තමා පෙන්නුවේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එ විඩියෝ එක විකාශනය වෙච්චි එකක් බං,එකේ ආයේ හන්ගගන ඉන්න දෙයක් නැ,නමුත් දැන් ලඟකදි නම් රූපවාහිනියේ එ විඩියෝ එක දැම්මෙ නැ,දැම්මත් දාන්නෙ නිකන් හඬ නැතුව පොඩි කැලි තමයි.මේ පල්ලෙහයින් තියෙන්නෙ එක.

    3AhbIen.jpg

    මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද? :eek::oo:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    දැන් ඉන්නේ බයගුල්ලො බන් .
    අනිත් එක ඒක ප්‍රායෝගික නෑ .කුඩ්ඩො පිරිලා රටේ . උන්ට රටෙන් වැඩක් නෑ.ඉගෙනගත්ත එවුන් ටික කීයක් හරි හොයාගෙන පාඩුවේ ඉන්නවා උන්ගෙත් සිහිනේ රටෙන් පනින්න මිසක් රට හදන්න නෙවෙය්

    ආයෙ පටන්ගමු බන් එකක්. අවුරුදු 10ක්ම රෙස්ට් කලානෙ. දැන් නැගිටිමු. :yes:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    අර උඩ පේළියෙ ඉන්නෙ ත්‍රස්තවාදියො ජිහාඩ් කාරයො එහෙම. ගූගල් දෙයියො උනත් දන්නව ත්‍රස්තවාදියෙක් නම් අඳුරගන්න :yes:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඒකෙ කොටසක් පෙන්නුවා වගේ මතකයි ඇගිලි සලකුණ එකේ විජේවීරගේ වැඩසටහනේ

    විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?

    ඔය වීඩියෝ එකේ කොටසක් විජේවීර අත්අඩංගුවට ගත් දිනට පසු දින විකාශය කලා මතක යි. එහිදී ඔහු සියලු දෙනා පාවා දෙනව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වීඩියෝ එකේ කොටසක් විජේවීර අත්අඩංගුවට ගත් දිනට පසු දින විකාශය කලා මතක යි. එහිදී ඔහු සියලු දෙනා පාවා දෙනව.

    විජේවීරව අත්අඩංගුවට ගත්ත කියල දන්නෙ කොහොමද ? හොරෙං නෙමේද අල්ලගෙන මරල දැම්මෙ ? :eek:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඔය වීඩියෝ එකේ කොටසක් විජේවීර අත්අඩංගුවට ගත් දිනට පසු දින විකාශය කලා මතක යි. එහිදී ඔහු සියලු දෙනා පාවා දෙනව.

    තුඃ නොදකින් :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර උඩ පේළියෙ ඉන්නෙ ත්‍රස්තවාදියො ජිහාඩ් කාරයො එහෙම. ගූගල් දෙයියො උනත් දන්නව ත්‍රස්තවාදියෙක් නම් අඳුරගන්න :yes:

    විජේවීරද එතකොට මේ... රවුල කපලා... :baffled:

    දැන් ඉන්න 225 හේ විජේවිර එක්ක වැඩ කල උන් කවුද දන්නවද? :oo:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විජේවීරව අත්අඩංගුවට ගත්ත කියල දන්නෙ කොහොමද ? හොරෙං නෙමේද අල්ලගෙන මරල දැම්මෙ ? :eek:

    මේ කට්ට්ය විඩ්යෝ එකක් තියේ කියනවනේ...
    මේකේ ඉන්න අපතයො මැරුණු උන්ගේ පොටො දදා ඉන්නවා මිසක් දන්න එකෙක් උගේ වැඩ පෙළගස්සලා ලියලා නෑනේ
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    විජේවීරද එතකොට මේ... රවුල කපලා... :baffled:

    දැන් ඉන්න 225 හේ විජේවිර එක්ක වැඩ කල උන් කවුද දන්නවද? :oo:

    ටිල්වියලා වීරවංසලා ලාල් කාන්තලා තමා දැන් ඉතුරු වෙලා ඇත්තේ. ඒ කාලෙ බැහැල වැඩ කරපු උන්ගෙන් ඉතුරු උනෙ සෝමවංස විතරනෙ ඌත් ධනවාදී අධිරාජ්‍යවාදී එංගලන්තෙට ගිහින් නෙ පණ බේරගත්තේ.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මම දේශපාලනය සම්බන්ධයෙන් තියන කිසිම ත්‍රෙඩ් එකකට අදහස් දැක්වීමෙන් වැලකිලා හිටියේ. ඒත් සමහර එලකිරියේ බහුතරයක් සාමාජිකයින් ජවිපෙ ගැන ඇත්තටම දන්නේ නෑ..... දන්නවා නම් මේ වගේ ජවිපෙට කඩේ යන්නෙත් නෑ. ඒ කඩේ යන විදිය දැක්කම ඇත්තටම දුක හිතුන නිසයි ‍ප්‍රථම වරට මම දේශපාලනය ගැන අදහසක් එලකිරියේ සටහන් කරන්න හිතුවේ.

    ජවිපෙ උන් ගැන දැන ගන්න නම් ඇත්තටම 1988-89 ට කලින් ඉපදිලා ඉන්න එකෙක්ම වෙන්න ඕනේ. 88-89 වෙනකොට මට වයස අවුරුදු 4 ක් විතර ඇති. ඒ වයසෙදි ජවිපෙ උන් ගෙවල් වලට ඇවිත් කරපු ජඩ වැඩ මට යාන්තමට වාගේ මතකයි. ඒ වෙනකොට මම පොඩි දරුවෙක් උනත් ජවිපෙ උන්ට අපේ පුංචි හිත් වල මරණ බය ඇතිකරන්න උන්ට පුඵවන් උනා. පුංචි හිතක මරණ බය ඇති කරන්න තරම් සක්කිලියෝ ජාතියක් උන්. 1971 කැරැල්ලේ ඉදන් උන් කලේ අපේ ලස්සන රට කාපු එක විතරයි. උන් එදා ඉදන් දාපු විෂබීජ නිසා තමයි ලෝකේ අනෙක් රටවල් ඉස්සරහාට යනකොට අපේ රට තාමත් රිවස් ගියර් එකේ පිටිපස්සට යන්නේ.

    මම මගේ පළමු ජන්දය දුන්නේ ජාතික හෙළ උරුමයට. (උන් කෙලපු පිස්සුව දැක්කම අදටත් මම කණගාටු වෙනවා) මේ වෙනකොට පැවති මැතිවරණයන් සදහා SLPF, UNP, එක්සත් ජනතා නිදහස් සංධානය, හංසයා, පොහොට්ටුව කියන හැම කෙනාටම ජන්දය දීලා තියනවා. (උන් කෙළපු පිස්සු නිසාත් ඇත්තටම මගේ චන්දය ගැන ලොකු දුකක් තියනවා) ඒ කොහොම වෙතත් පොඩි කාලෙදී ජවිපෙ මට දුන්න මරණ බය නිසා මගේ ජීවිත කාලෙදි නම් ජන්දයක් ඔය පක්ෂයට දෙන්නේ නෑ. මගේ අත කපලා අරන් ගිහින් සිනුව ඉදිරියේ කතිරයක් ගැහුවොත් ඒ කතිරය වදින්නේ නැති වේවි. මොකද ඒතරම් මම ජවිපෙ කියන පක්ෂය පිලිකුල් කරනවා. LTTE සංවිධානයට පස්සේ වැඩියෙන්ම මම පිළිකුල් කරන්නේ මේ ජවිපෙ කියන දේශපාලන පක්ෂය.
     
    Last edited: