මගෙ ජීවිතේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    උබට හොද කොල්ලෙක් සෙට් උනානම් ඔය ලෙඩ ඔක්කොම නැතිවෙනවා :D

    සෙට් වේගෙන එන ඒවත් මම ප්‍රතික්ෂේප කරනවා බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    එළකිරියේ දාන පොස්ට් දැකලා තමයි

    හරියට ටයිප් වෙලා නැහැ
    මම කිව්වේ

    ඉංගිරිසි දැනුමත් හොද මට්ටමකට තියන එකේ ටිකක් හොදට ඉගෙනගෙන රට යන්න ට්‍රයි එකක් දීපන් උබේ ගොඩක් ප්‍රශ්න විසදේ

    අනේ මන්දා බන් ඕවා මට හීන තමයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ මන්දා බන් ඕවා මට හීන තමයි

    හින කියන්නේ මොකද යකෝ
    ග්‍රීන් කාඩ් ඇප්ලයි කරපන්

    IELTS exam ගොඩ දාගනින්
    උබ කැමති පැත්තේ ඩිග්රියක් ඉවර කරපන් .

    ඒවා කරන්න සල්ලි නැත්නම් ෆ්රිලාංසින් පැත්තෙන් ඕන කමින් ඉදිරියට පලයන් මේකෙම කි දෙනෙක් ඉන්නවාද ගොඩ ගිය

    ඉගෙනගන්න අමාරුයි වගේ නම් ග්‍රැපික් ඇනිමේසන්ඩිසයිනින් වීඩියෝ එඩිටින් පැත්ත බලපන් ,
    (කලාත්මක හැකියාව තියන වුන් ද බන් මේවා කරන්නේ එත් හොදට හම්බ කරන්නේ )

    මේවා කරන්න කලින් ඩොකෙක් හම්බවෙයන් හොද උබේ උනන්දුවත් එකතු වුනාම ඉස්සරාටම යන්න පුළුවනි .

    ප්‍රශ්න තියෙන්නේ උබට විතරක් නෙමේ අපි හැමෝටම තියනවා එකට පිළිතුරු හොයපන් .

    මොලේ වර්ධනය නොවුණු ළමයි ඉන්න නිවාසෙකට ගිහින් බලපන් උබ මොන මගුලක් කරන්නේ කියලා හිතෙයි .

    අත පය මොලේ හරියට තියනවා නම් ගේ ද බේ ද වැඩක් නැහැ තත්වේ හදා ගනින් සල්ලි හොයපන් බලේ හොයපන්
    අනේ මට ඕවා ඕනේ නැහැ ඕවා හින කිව්වොත් විනාසයි තමයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,560
    113
    Piliyandala

    Watina kathawak machan
     
    මට නිර්මාණ, චිත්‍ර හැකියා නෑ බන්
     
    May 19, 2018
    612
    42
    0
    Get some professional help. owa issra matath thibba karalama hari giya ban. push your self. karanna one ewa list ekak hadagena one pukak kiyala hithala karapan. habi specific time ekak date ekak daganin . karata passe eka tick karapan
     
    • Like
    Reactions: hichchiputha