උබට හොද කොල්ලෙක් සෙට් උනානම් ඔය ලෙඩ ඔක්කොම නැතිවෙනවා![]()
සෙට් වේගෙන එන ඒවත් මම ප්‍රතික්ෂේප කරනවා බන්
උබට හොද කොල්ලෙක් සෙට් උනානම් ඔය ලෙඩ ඔක්කොම නැතිවෙනවා![]()
එළකිරියේ දාන පොස්ට් දැකලා තමයි
හරියට ටයිප් වෙලා නැහැ
මම කිව්වේ
ඉංගිරිසි දැනුමත් හොද මට්ටමකට තියන එකේ ටිකක් හොදට ඉගෙනගෙන රට යන්න ට්‍රයි එකක් දීපන් උබේ ගොඩක් ප්‍රශ්න විසදේ
අනේ මන්දා බන් ඕවා මට හීන තමයි
හින කියන්නේ මොකද යකෝ
ග්‍රීන් කාඩ් ඇප්ලයි කරපන්
IELTS exam ගොඩ දාගනින්
උබ කැමති පැත්තේ ඩිග්රියක් ඉවර කරපන් .
ඒවා කරන්න සල්ලි නැත්නම් ෆ්රිලාංසින් පැත්තෙන් ඕන කමින් ඉදිරියට පලයන් මේකෙම කි දෙනෙක් ඉන්නවාද ගොඩ ගිය
ඉගෙනගන්න අමාරුයි වගේ නම් ග්‍රැපික් ඇනිමේසන්ඩිසයිනින් වීඩියෝ එඩිටින් පැත්ත බලපන් ,
(කලාත්මක හැකියාව තියන වුන් ද බන් මේවා කරන්නේ එත් හොදට හම්බ කරන්නේ )
මේවා කරන්න කලින් ඩොකෙක් හම්බවෙයන් හොද උබේ උනන්දුවත් එකතු වුනාම ඉස්සරාටම යන්න පුළුවනි .
ප්‍රශ්න තියෙන්නේ උබට විතරක් නෙමේ අපි හැමෝටම තියනවා එකට පිළිතුරු හොයපන් .
මොලේ වර්ධනය නොවුණු ළමයි ඉන්න නිවාසෙකට ගිහින් බලපන් උබ මොන මගුලක් කරන්නේ කියලා හිතෙයි .
අත පය මොලේ හරියට තියනවා නම් ගේ ද බේ ද වැඩක් නැහැ තත්වේ හදා ගනින් සල්ලි හොයපන් බලේ හොයපන්
අනේ මට ඕවා ඕනේ නැහැ ඕවා හින කිව්වොත් විනාසයි තමයි

මට නිර්මාණ, චිත්‍ර හැකියා නෑ බන්
++ dunna.රේප් ටිකක් දියණ බන් කොල්ලෙක් වීඩියෝ වගයක් දාල රේප් දීල පළාතේ යන්න බැහැ

committing suicide is one solution.

Get some professional help. owa issra matath thibba karalama hari giya ban. push your self. karanna one ewa list ekak hadagena one pukak kiyala hithala karapan. habi specific time ekak date ekak daganin . karata passe eka tick karapan