FZ > Bajaj
Hornet hoda unata mehe thinne patta gahapu & number kotala kapu hora bike

මේව ගන්න ගානට වටිනවද එතකොට![]()




හික් හික් හික් ....
ඔයාට වටිනවද ?
අගේ නොකර මොකක්හරි කියන්න .........

GN125 ජපන් රීකන්ඩිෂන්ඩ් එක වටිනවා![]()


paw yako
ඩිමාක් බයික් අවුලක් නෑ බන්
ඉන්දියන් ඒවට වඩා තාක්ෂණේ හොඳයි
මැලේසියන් නිෂ්පාදනයක් බන්

හොද එකක් හොයන එක කළු නික හොයනවා වගේ