mudal pariharanaya akapa kiyanne monks lata.monestry eken collect karnana puluwan monestry eke development ekata.ubane umbe kiyanne
පන්සල් කියන්නේ කඩ නෙවෙයි. දායකයන්ට ධර්මය නොමිලේ දෙන තැනක්. එක එක දෙවල් විකුනන තැනක් බුදුන් ගේ ධර්මය බෙදන තැනක් ද? විශේෂයෙන් පන්සලෙන්ම සල්ලි ගන්නවා නම්, මොකා ගත්තත් චේතනාව මුදල් හම්බ කිරීම. ඒකට අනුමැතිය දුන්න ලොකු හාමුදුරුවෝ අකැප දෙයක් කරලා තියෙන්නේ.
Monastery එකෙන් එකතු කොරා කියලා හරියන්නේ නැහැ. එහෙනම් වෙනම දායක සභාවකින් මුදල් පරිහරනය කරන්න ඕනේ. ඒත් හාමුදුරුවරු පන්සල් අයිතිකරන් ඉන්නේ, බෙල්ලන්තර සොරි අදහම් ආශ්‍රමයත් අයිති ඔය පිස්සට තමයි. දෙයි මෙන්න කියල මුදල් දායක සභාවකට! අනෙක් පැත්තට දායක සභාවේ උනුත් ශුවර් නෑ ලංකාවෙ ඩයල් නේ. බැංකු එකවුන්ට් එකේ ලොකු හාමුදුරුවන්ගේ අත්සන නොගහන එක දායක සබාවක්වත් නැතුව ඇති. පන්සල් කියන්නේ කඩ නෙවෙයි.
උඹම හිතාගනින් කවුද උම්බෑ කියන්නේ කියලා




