මේ සිංදුවේ ඉන්න ශෙහානි පට්ට කෑල්ල. අවුරුදු 22යි. බඩූවක් නොවී හිටියොත් හොද ගමනක් යන්න පුලූවන්

esema wewaලස්සනයි තරිඳු අද රේඩියෝ ප්රෝග්රෑම් එක.....
ඉංග්රීසි සින්දු, සිංහල සින්දු ඔක්කොම ඉල්ලපු විදහට දුන්නා...
හැමදාමත් වගේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියන වටිනා පණිවිඩය ත් දුන්නා..
එහෙනම් , තරිඳුටත්, රේඩියෝ ත්රෙඩ් එක්ක එකතු වුනු, රේඩියෝ අහන්න එකතු වුනු හැමෝටමත් සුභ රාත්රියක්
ලස්සනයි තරිඳු අද රේඩියෝ ප්රෝග්රෑම් එක.....
ඉංග්රීසි සින්දු, සිංහල සින්දු ඔක්කොම ඉල්ලපු විදහට දුන්නා...
හැමදාමත් වගේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියන වටිනා පණිවිඩය ත් දුන්නා..
එහෙනම් , තරිඳුටත්, රේඩියෝ ත්රෙඩ් එක්ක එකතු වුනු, රේඩියෝ අහන්න එකතු වුනු හැමෝටමත් සුභ රාත්රියක්

රිදෙන නොරිද්දෙන සිංදුවයි විෂුවල් එකයි ගැළපෙන්නෙ නැහැ. සන්නස්ගල සර් ඒක ලියලා තියෙන්නෙ 18+ විදියට.