2019 Jan-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Thankssතරිඳු.

    giphy.gif
     
    • Like
    Reactions: lpwicrama

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලස්සනයි තරිඳු අද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක.....

    ඉංග්‍රීසි සින්දු, සිංහල සින්දු ඔක්කොම ඉල්ලපු විදහට දුන්නා...

    හැමදාමත් වගේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියන වටිනා පණිවිඩය ත් දුන්නා..
    එහෙනම් , තරිඳුටත්, රේඩියෝ ත්‍රෙඩ් එක්ක එකතු වුනු, රේඩියෝ අහන්න එකතු වුනු හැමෝටමත් සුභ රාත්‍රියක්
    :love::love::love:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මේ සිංදුවේ ඉන්න​ ශෙහානි පට්ට කෑල්ල​. අවුරුදු 22යි. බඩූවක් නොවී හිටියොත් හොද​ ගමනක් යන්න පුලූවන්
     
    ලස්සනයි තරිඳු අද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක.....

    ඉංග්‍රීසි සින්දු, සිංහල සින්දු ඔක්කොම ඉල්ලපු විදහට දුන්නා... :dull::dull:

    හැමදාමත් වගේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියන වටිනා පණිවිඩය ත් දුන්නා..
    එහෙනම් , තරිඳුටත්, රේඩියෝ ත්‍රෙඩ් එක්ක එකතු වුනු, රේඩියෝ අහන්න එකතු වුනු හැමෝටමත් සුභ රාත්‍රියක්
    :love::love::love:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ලස්සනයි තරිඳු අද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක.....

    ඉංග්‍රීසි සින්දු, සිංහල සින්දු ඔක්කොම ඉල්ලපු විදහට දුන්නා... :dull::dull:

    හැමදාමත් වගේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියන වටිනා පණිවිඩය ත් දුන්නා..
    එහෙනම් , තරිඳුටත්, රේඩියෝ ත්‍රෙඩ් එක්ක එකතු වුනු, රේඩියෝ අහන්න එකතු වුනු හැමෝටමත් සුභ රාත්‍රියක්
    :love::love::love:

    esema wewa
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලස්සනයි තරිඳු අද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක.....

    ඉංග්‍රීසි සින්දු, සිංහල සින්දු ඔක්කොම ඉල්ලපු විදහට දුන්නා...

    හැමදාමත් වගේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියන වටිනා පණිවිඩය ත් දුන්නා..
    එහෙනම් , තරිඳුටත්, රේඩියෝ ත්‍රෙඩ් එක්ක එකතු වුනු, රේඩියෝ අහන්න එකතු වුනු හැමෝටමත් සුභ රාත්‍රියක්
    :love::love::love:

    කෝ මනුස්සයෝ වඩේ රෙසපි එක....:angry::angry::angry:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    රිදෙන නොරිද්දෙන සිංදුවයි විෂුවල් එකයි ගැළපෙන්නෙ නැහැ. සන්නස්ගල සර් ඒක ලියලා තියෙන්නෙ 18+ විදියට​.
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    රිදෙන නොරිද්දෙන සිංදුවයි විෂුවල් එකයි ගැළපෙන්නෙ නැහැ. සන්නස්ගල සර් ඒක ලියලා තියෙන්නෙ 18+ විදියට​.

    IRAJta dila video eka hada ganna tibbe. Ehenam video eka Hodata hadala denava.