අර ගොන් චන්දිමලට බෑනේ එක පැත්තක් අල්ලගෙන විකට් දෙන්නේ නැතුව ඉන්න.
උන් ඉන්දියන් කරපු දේමනේ කරන්න ආවේ
ඉතින් ඕකා දැක්කේ නැද්ද පුජාරා කරපු දේ
ඌ ක්‍රීකට් වලින් සමුගන්න ඕනා,නැත්නම් ඕකාව අයින් කරන්න ඕනා![]()
ඔව් ඉන්දියාව කරපු tactics study කරනවා කියල Rumesh Ratnayake කියල තිබ්බේ


coaches ල ඕනෙත් නෑ එහෙම බලද්දී , tactics follow manager වගේ පොස්ට් එකක් හදල දුන්නා නම් ඉවරයි











