ඉතිහාසයේ ඔබ නොදැකපු දේවල්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    හිට්ලර් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්...
    1907 / 08 අවුරුදු දෙකේදීම වියානා චිත්‍ර සරසවියෙන් ( Fine arts ) හිට්ලර් ප්‍රතික්ෂේපයට ලක් වෙනවා....
    ඒ ප්‍රතික්ෂේප වීම හිට්ලර්ගේ ජීවිතයට බොහොම පරාජිත හැඟීමක් සහ කලකිරීමක් ඇති වුනා කියල කියනවා...

    එකපාරක් හිට්ලර් බ්‍රිතාන්‍ය තානාපති හම්බ වෙච්ච වෙලාවක කියනවා,එයා ජීවිතේ අවසාන කාලේදී හරි චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියල...
    ඕකට තෝරා ගත්තා නං ඔය මනුස්සය පිස්සු කෙලින්නේ නැතුව ඉන්නත් තිබුන සමහරවිට :baffled:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    රෝම අධිරාජ්‍යය කියන්නේ ග්‍රීක් අධිරාජ්‍ය වගේ කලාව සහ සාහිත්‍යය අතින් පරිපුර්ණ එකක් නෙමේ.
    රෝම අධිරාජ්‍යයේ තිබුණු ප්‍රධානතම වටිනාකම තමයි, මහා මාර්ග පද්ධතිය.
    ඒක සමකාලින ලෝකෙත් එක්ක බලද්දී සියවස් කිහිපයක් ඉදිරියෙන් තිබ්බේ...

    රෝම අධිරාජ්‍ය සමයේ බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, ක්‍රිටය, ස්පාර්ටා, ඇතන්ස්, උතුරු අප්‍රිකාව, සිරියාව, ඊශ්‍රායලය ඇතුළුව සැතපුම් ලක්ෂ 2 අධික අංග සම්පුර්ණ මාර්ග පද්ධතියක් ඉදි කරලා තියෙනවා....
    හිතාගන්නකෝ ඒ කාලේ කොහොමට තියෙන්න ඇද්ද කියල...

    bump
    You must spread some Reputation around before giving it to Misha_K again.



    Thanks for Share Watina Pictures tikak


    ඉරානෙ කෑලි




    :D:love: