හිට්ලර්ගේ චිත්‍ර මරුනේ![]()
Ow bn uu patta lassna chithra adala thiyenawa. Habai ewata piliganimak thibila na
හිට්ලර්ගේ චිත්‍ර මරුනේ![]()
ඕකට තෝරා ගත්තා නං ඔය මනුස්සය පිස්සු කෙලින්නේ නැතුව ඉන්නත් තිබුන සමහරවිට
හිට්ලර් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්...
1907 / 08 අවුරුදු දෙකේදීම වියානා චිත්‍ර සරසවියෙන් ( Fine arts ) හිට්ලර් ප්‍රතික්ෂේපයට ලක් වෙනවා....
ඒ ප්‍රතික්ෂේප වීම හිට්ලර්ගේ ජීවිතයට බොහොම පරාජිත හැඟීමක් සහ කලකිරීමක් ඇති වුනා කියල කියනවා...
එකපාරක් හිට්ලර් බ්‍රිතාන්‍ය තානාපති හම්බ වෙච්ච වෙලාවක කියනවා,එයා ජීවිතේ අවසාන කාලේදී හරි චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියල...
bump
BUMP
Bump
හිට්ලර්ගේ චිත්‍ර මරුනේ![]()
Patta
Thanks for sharing
You must spread some Reputation around before giving it to Misha_K again.


TFS
rep+
UPPPP...........
You must spread some Reputation around before giving it to Misha_K again.
Hitler is genius
bump
Tfs machan
Patta...........


රෝම අධිරාජ්‍යය කියන්නේ ග්‍රීක් අධිරාජ්‍ය වගේ කලාව සහ සාහිත්‍යය අතින් පරිපුර්ණ එකක් නෙමේ.
රෝම අධිරාජ්‍යයේ තිබුණු ප්‍රධානතම වටිනාකම තමයි, මහා මාර්ග පද්ධතිය.
ඒක සමකාලින ලෝකෙත් එක්ක බලද්දී සියවස් කිහිපයක් ඉදිරියෙන් තිබ්බේ...
රෝම අධිරාජ්‍ය සමයේ බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, ක්රිටය, ස්පාර්ටා, ඇතන්ස්, උතුරු අප්‍රිකාව, සිරියාව, ඊශ්‍රායලය ඇතුළුව සැතපුම් ලක්ෂ 2 අධික අංග සම්පුර්ණ මාර්ග පද්ධතියක් ඉදි කරලා තියෙනවා....
හිතාගන්නකෝ ඒ කාලේ කොහොමට තියෙන්න ඇද්ද කියල...
bump
You must spread some Reputation around before giving it to Misha_K again.
bump
Thanks for Share Watina Pictures tikak
bump
ඉරානෙ කෑලි
BUMP
tfs 7+
patta
++


BUMP
bump
B|U|M|P|S
Good One..rep+
Thanks for the share machan
Patta, TFS

