Maru team eka ban..munta lankawe gahannath ba..pita rata gihin kohomath ba![]()
lankawe gahanna bari ewun rata gihilla gahayida bn

Maru team eka ban..munta lankawe gahannath ba..pita rata gihin kohomath ba![]()

Thirimanneගේ out එකේ drs decision එක හරිද බන්,
ඒ ලබ්බේ hotspot වල මුකුත් edge එකක් නැහැනේ,
ස්නිකෝ මීටර් එකේ රීඩ් එකක් එන්නේ බැට් එක පාස් කරලා බෝලේ ගියාම ,
Commentators ගොයියලත් ශේප් එකේ කතාව මග ඇරියා, umpire decision එකට favour කරලා ¡¡¡

Dinesh Chandimal: "We are really disappointed as a team. Our batting was below par. We all know when we come to Australia you will get a lot of bounce and at the Gabba there's something for the fast bowlers. As a batting unit we had to step up if you want to win a game here. That's the area we have to improve and we'll just keep doing hard work at practice and hopefully it will be alright for the next game. (Lakmal) He was outstanding. He always does a consistent performance. We just want to take the positives out of this. Suranga Lakmal's five wicket haul and Niroshan's two innings. Kumara is out for four to six weeks. So he's out of the next game. And Dushmantha is also injured. So we'll need to get another two quick bowlers. We are a young team. We need some experience. Looking forward to the next one"
අපි තාම යන් පචන් කියා කියා ඉන්නවා මු...අන්න බොයිලර් කුකුල්ලු දෙන්නෙක් ඉන්ජ්ර්ඩ්
මුන් එක්ක කොහොමද අප්පේ මැච් ගහන්නේ.දවස් තුනයි කකුල්,අත පය කැඩෙනවා![]()

පොඩි සිරිස් එකක්නේ.. ඕක කාලා ආපුවාවේ...
පොඩි සිරිස් එකක්නේ.. ඕක කාලා ආපුවාවේ...
mama okunwa maran marenawa
දේශපාලනේ හොඳ නෑ
අධ්‍යාපනය හොඳ නෑ
ප්‍රවාහනය හොඳ නෑ
ඉස්පිරිතාල හොඳ නෑ
පොලිසිය හොඳ නෑ
ක්‍රිකට් විතරක් පට්ට විදිහට ඉස්තරම්ව තියෙයි ??![]()

Namama okunwa maran marenawa
![]()

දුවන්න පනින්න ෆිට්නස් හදන්න
තිබුනත් ප්‍රැක්ටිස් කාලේ...
ඔන්න ඇවිල්ලා ආයෙ ඇවිල්ලා
ට්‍රිප් යන විනෝද කාලේ...
මෙන්ඩලා ගුණයලා සදීලා සිල්වලා
එක්කලා දැන් හැම වේලේ...
දික්කට නටන්ඩ ගයන්ඩ පුළුවනි
මේකයි විනෝද කාලේ...
රෑන්කින් ලිස්ට්වල ඉස්සර හිටියේ
එකටයි නැතිනම් දෙකටයි...
දැන් මේ කාලේ ගේමට ඉන්නේ
ඇෆ්ගන් එවුනුයි සිම්බොයි...
තේරිම් කමිටුව, ක්‍රීඩා ඇමතිට
මුන් ගැන පැමිණිලි කන්දයි...
මේ හැම දෙයක්ම අහන්ඩ වෙන්නේ
මැච් ටික පරදින හින්දයි...
හෝටල් පූල්වල නයිට් ක්ලබ් බාර් වල
දවසම ඇත දැඟලිල්ල...
තනියට නිතරම හතුරුත් ළඟ ඇත
ඌ සැමගෙම හෙවණැල්ල...
දිනනවා කිය කිය ප්‍රෙස්වල කිව්වට
හැමදා ඇත පැරදිල්ල...
මිලියන විස්සක රෙදි ටික ගලවයි
පහළොවකින් මේ ගොල්ල...
"චූටි පුතේ...."
"අයියෝ... අදත් මැච් එක පරාදයිද දන්නෑ..."

pattai ++Dinesh Chandimal: "We are really disappointed as a team. Our batting was below par. We all know when we come to Australia you will get a lot of bounce and at the Gabba there's something for the fast bowlers. As a batting unit we had to step up if you want to win a game here. That's the area we have to improve and we'll just keep doing hard work at practice and hopefully it will be alright for the next game. (Lakmal) He was outstanding. He always does a consistent performance. We just want to take the positives out of this. Suranga Lakmal's five wicket haul and Niroshan's two innings. Kumara is out for four to six weeks. So he's out of the next game. And Dushmantha is also injured. So we'll need to get another two quick bowlers. We are a young team. We need some experience. Looking forward to the next one"