මට සරළව මෙහෙම කියපම්.
මගේ තියෙන්නේ පෝස්ට් පේඩ් පැකේජ් එකක්..
මාසෙට අර 750 ක් වගේ රෙන්ටල් එකක් එන එකක්..
ඒකට ඔය ජිල්මාට් එක කරන්න පුලුවන්ද?
එහෙම ජිල්මාට් එක කරාම රෙන්ටල් එක වැඩි වෙනවද?
ජිල්මාට් එක ඩයලොග් එකට මාට්ටු වුනොත් ටහිකේද? දඩ කන්න වෙයිද?
එහෙම ජිල්මාට් එකක් යනව කියල දැනගෙන ඒක උන් රිකවර් කරගත්තොත් අපිට ඇවිත් උඹගෙ ගෙදර වටලන්න පුලුවන්ද සල්ලි ඉල්ලගෙන?
අපිනම් මුකුත්ම කලේ නෑ.. dialog එකෙන් නිකනම් channel සේරම fee දීල බන්.. දැන් සේරම වැඩ අපේනම්..





