|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දුවන්න පනින්න ෆිට්නස් හදන්න
    තිබුනත් ප්‍රැක්ටිස් කාලේ...
    ඔන්න ඇවිල්ලා ආයෙ ඇවිල්ලා
    ට්‍රිප් යන විනෝද කාලේ...
    මෙන්ඩලා ගුණයලා සදීලා සිල්වලා
    එක්කලා දැන් හැම වේලේ...
    දික්කට නටන්ඩ ගයන්ඩ පුළුවනි
    මේකයි විනෝද කාලේ...

    රෑන්කින් ලිස්ට්වල ඉස්සර හිටියේ
    එකටයි නැතිනම් දෙකටයි...
    දැන් මේ කාලේ ගේමට ඉන්නේ
    ඇෆ්ගන් එවුනුයි සිම්බොයි...
    තේරිම් කමිටුව, ක්‍රීඩා ඇමතිට
    මුන් ගැන පැමිණිලි කන්දයි...
    මේ හැම දෙයක්ම අහන්ඩ වෙන්නේ
    මැච් ටික පරදින හින්දයි...

    හෝටල් පූල්වල නයිට් ක්ලබ් බාර් වල
    දවසම ඇත දැඟලිල්ල...
    තනියට නිතරම හතුරුත් ළඟ ඇත
    ඌ සැමගෙම හෙවණැල්ල...
    දිනනවා කිය කිය ප්‍රෙස්වල කිව්වට
    හැමදා ඇත පැරදිල්ල...
    මිලියන විස්සක රෙදි ටික ගලවයි
    පහළොවකින් මේ ගොල්ල...

    "චූටි පුතේ...."

    "අයියෝ... අදත් මැච් එක පරාදයිද දන්නෑ..."
    patta +++
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255

    දගයෝ :lol::lol:
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    මාරාම වින්දනයක්නේ දෙන්නේ ඉන්නින්ස් වලින්ම කන තරමට, ලංකාවේ ක්‍රිකට්වලට ගිය කළක් !

    1st Test, Australia won by an innings and 40 runs.
    SL 144 & 139-all out (50.5 ovs, Lahiru Thirimanne 32, Pat Cummins 6/23, Jhye Richardson 2/19) v AUS 323.

    eka innings ekaka 300 wada gahanna one kiyanne. e unata innings 2ma ekathu karath 300k na. pajathai
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    දුවන්න පනින්න ෆිට්නස් හදන්න
    තිබුනත් ප්‍රැක්ටිස් කාලේ...
    ඔන්න ඇවිල්ලා ආයෙ ඇවිල්ලා
    ට්‍රිප් යන විනෝද කාලේ...
    මෙන්ඩලා ගුණයලා සදීලා සිල්වලා
    එක්කලා දැන් හැම වේලේ...
    දික්කට නටන්ඩ ගයන්ඩ පුළුවනි
    මේකයි විනෝද කාලේ...

    රෑන්කින් ලිස්ට්වල ඉස්සර හිටියේ
    එකටයි නැතිනම් දෙකටයි...
    දැන් මේ කාලේ ගේමට ඉන්නේ
    ඇෆ්ගන් එවුනුයි සිම්බොයි...
    තේරිම් කමිටුව, ක්‍රීඩා ඇමතිට
    මුන් ගැන පැමිණිලි කන්දයි...
    මේ හැම දෙයක්ම අහන්ඩ වෙන්නේ
    මැච් ටික පරදින හින්දයි...

    හෝටල් පූල්වල නයිට් ක්ලබ් බාර් වල
    දවසම ඇත දැඟලිල්ල...
    තනියට නිතරම හතුරුත් ළඟ ඇත
    ඌ සැමගෙම හෙවණැල්ල...
    දිනනවා කිය කිය ප්‍රෙස්වල කිව්වට
    හැමදා ඇත පැරදිල්ල...
    මිලියන විස්සක රෙදි ටික ගලවයි
    පහළොවකින් මේ ගොල්ල...

    "චූටි පුතේ...."

    "අයියෝ... අදත් මැච් එක පරාදයිද දන්නෑ..."

    :rofl::rofl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Ko bung hathura hadala ganiwi kiyala dapu un ? :rofl::rofl::rofl:

    sad story eka thama apita international compete karanna talent eka na , domestic level eka ganna deyake na , A team ekath ganna deyake na International level na , A team eka test players la dala dinnama hithanawa ape honda un eliye kiyala , mona eliyeda un tikath ochara thama , lanakwe cricket iwaraiyi bung after 2015 sanga mahela giyama , goda enna nam thawa 10-15 years wath ona IPL wage competitive tournment ekake ekka :rolleyes::rolleyes
    :
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    දුවන්න පනින්න ෆිට්නස් හදන්න
    තිබුනත් ප්‍රැක්ටිස් කාලේ...
    ඔන්න ඇවිල්ලා ආයෙ ඇවිල්ලා
    ට්‍රිප් යන විනෝද කාලේ...
    මෙන්ඩලා ගුණයලා සදීලා සිල්වලා
    එක්කලා දැන් හැම වේලේ...
    දික්කට නටන්ඩ ගයන්ඩ පුළුවනි
    මේකයි විනෝද කාලේ...

    රෑන්කින් ලිස්ට්වල ඉස්සර හිටියේ
    එකටයි නැතිනම් දෙකටයි...
    දැන් මේ කාලේ ගේමට ඉන්නේ
    ඇෆ්ගන් එවුනුයි සිම්බොයි...
    තේරිම් කමිටුව, ක්‍රීඩා ඇමතිට
    මුන් ගැන පැමිණිලි කන්දයි...
    මේ හැම දෙයක්ම අහන්ඩ වෙන්නේ
    මැච් ටික පරදින හින්දයි...

    හෝටල් පූල්වල නයිට් ක්ලබ් බාර් වල
    දවසම ඇත දැඟලිල්ල...
    තනියට නිතරම හතුරුත් ළඟ ඇත
    ඌ සැමගෙම හෙවණැල්ල...
    දිනනවා කිය කිය ප්‍රෙස්වල කිව්වට
    හැමදා ඇත පැරදිල්ල...
    මිලියන විස්සක රෙදි ටික ගලවයි
    පහළොවකින් මේ ගොල්ල...

    "චූටි පුතේ...."

    "අයියෝ... අදත් මැච් එක පරාදයිද දන්නෑ..."

    අඩෝ කවුරු හරි වැඩ්ඩෙක් මේකට හඩ කවලා වීඩියෝ එකක් හදපන්කෝ...:yes::D පට්ට...:cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    පසුගිය සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම පිළිබඳවද පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනා.

    මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට නවක කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන අවිශ්ක ප‍්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස් කැඳවීමට අපේක්‍ෂා කරන බව සඳහන් වනවා. ඒ ඔවුන් දෙදෙනා මේ වනවිට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලියේදී දක්වන දක්‍ෂතා හේතුවෙන්.

    අවිශ්ක ප‍්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කිරීමටයි සමත් වූ අතර අයර්ලන්ත ඒ කණ්ඩායම සමග ඉකුත් සෙනසුරාදා පැවති තරගයේදීද ඔහු ලකුණු 139 ක් රැස් කළා. කමිදු මෙන්ඩිස්ද මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්‍ෂතා කැපී පෙනුනා.

    ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරය එළඹෙන පෙබරවාරි 13 වැනිදා ආරම්භ වනවා.

    කවුරුන් විය හැකි ද ?:nerd::nerd:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20

    චන්දිමාල් සහ බඩු මෙන්ඩිස්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    චන්දිමාල් - කමිදු
    දනුෂ්ක - අවිශ්ක
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දනුශ්කයා හොදයි බං මිල්ෆ් හන්ටර් එක්ක බලද්දි.

    දනුෂ්කයා හොදයි,ඒත් මෙන්ඩිස්ට චාන්ස් දුන්නට කමක් නෑ :sorry:
    අවිශ්ක ඕපන් ගහන නිසා දනුෂ්කට ප්ලේස් එක නැති වෙන්න ඉඩ තියෙනවා :yes:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    දනුෂ්කයා හොදයි,ඒත් මෙන්ඩිස්ට චාන්ස් දුන්නට කමක් නෑ :sorry:
    අවිශ්ක ඕපන් ගහන නිසා දනුෂ්කට ප්ලේස් එක නැති වෙන්න ඉඩ තියෙනවා :yes:

    ඒකත් ඇත්ත. මම හිතන්නෙ මැතිව්ස්ගෙයි චන්දිමාල්ගෙයි ODI carrier එක ඉවරයි.