අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්
මචන්ලා අකලට හිසකෙස් ඉදෙනවට කරන්න පුලුවන් බෙහෙතක් දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක්.
සමහරු කියනවා සිංහල බෙහෙත් වගේ නම් හොදයි කියලා එත් හොද වෙද මහත්තයෙක් හොයා ගන්න නැ . ඩයි කරන්න නම් බැහැ දම්මම.
මට පීනස ගතිය නම් තියෙනවා. රැට නාන්නෙත් නැහැ. මේක නැති කරගන්න විදියක් කියන්න. ලොකු පිනක්. මානසික පීඩනෙන් ඉන්නෙ.