පසුගිය සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම පිළිබඳවද පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනා.
මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට නවක කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන අවිශ්ක ප්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස් කැඳවීමට අපේක්ෂා කරන බව සඳහන් වනවා. ඒ ඔවුන් දෙදෙනා මේ වනවිට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලියේදී දක්වන දක්ෂතා හේතුවෙන්.
අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කිරීමටයි සමත් වූ අතර අයර්ලන්ත ඒ කණ්ඩායම සමග ඉකුත් සෙනසුරාදා පැවති තරගයේදීද ඔහු ලකුණු 139 ක් රැස් කළා. කමිදු මෙන්ඩිස්ද මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා කැපී පෙනුනා.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරය එළඹෙන පෙබරවාරි 13 වැනිදා ආරම්භ වනවා.
කවුරුන් විය හැකි ද ?
Chandimal ta shot eka hambenawa
ODI Series eka March patan ganna nisa hariyatama kiyanna amaru wei bn. Kamindu Mendis ta nam chance hambei kiyala hithenawa, Mkada No.6 position ekata solid batsman kenek nethi nisa. Avishka gena nam sure ne. Mokada world cup eka ta kalin thiyana ekama series eka, Anika mun perform kare Ireland A team ekata.
Isuru Udana boho wita team ekata ei. Composition eka Malinga, Lakmal, Udana wei. Udana awoth hondai Left arm paceman kenek nethuwa hitapu nisa. Anika All rounder kenek neh.
Kusal Mendis nam ayin karayi kiyala hithanna be. Anika Mathews, All rounder kenek widiyata awoth ape inna main bowlersla okkotama wada economical.
Indian-NZ series eka baladdi ape awl thiyana godak then penawa bn. Indian unta puluwan una NZ unwa under 250 thiyaganna digatama wage. Ape un last 10 overs walatama 100+ denawa. Udana, Lakmal awoth denata condition eka shape karaganna puluwan wei. Malinga death bowler kenek neme dn, Runs controller kenek/Striker role ekak wtarai minihata hariyanne.