Lankaweth harakage testicles kanawa ne

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හරකගෙ වල්ලත් කනවා මොළෙත් කනවා..බැඳපු නැති ගෑණු කට්ටියට හරකගෙ වල්ල කන්න තහනම්ලු.මොකෑ දන්නේ නැහැ ඒ....:confused::rolleyes:

    Last edited:

    bigdick

    Member
    Jan 28, 2019
    19
    2
    0
    හරක් මස් නැට්ටෙන් සුප් එකක් ගහනවා පට්ට. මරු කෑම මෙව්වා. ලංකාව වගේ රටවල අයට අඩු මුදලට ඉහල ප්‍රෝටීන් ලබා ගන්න තියෙන හොදම ක්‍රමය තමයි හරක් මස්. අනික ලංකාවේ ගොඩක් වෙලාවට හරක් මස් ස්භාවිකයි. කුකුළු මස් වගේ දේවල් ගනිද්දී ඒවා මහා පරිමාණයෙන් කෙරෙන නිසා විවිද රසායනික ද්‍රව්‍යය සතුන්ට දීල ලොකු කරන්නේ කියලා දන්නවනි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    හරක් මස් නැට්ටෙන් සුප් එකක් ගහනවා පට්ට. මරු කෑම මෙව්වා. ලංකාව වගේ රටවල අයට අඩු මුදලට ඉහල ප්‍රෝටීන් ලබා ගන්න තියෙන හොදම ක්‍රමය තමයි හරක් මස්. අනික ලංකාවේ ගොඩක් වෙලාවට හරක් මස් ස්භාවිකයි. කුකුළු මස් වගේ දේවල් ගනිද්දී ඒවා මහා පරිමාණයෙන් කෙරෙන නිසා විවිද රසායනික ද්‍රව්‍යය සතුන්ට දීල ලොකු කරන්නේ කියලා දන්නවනි.

    Natta nemeyi ne topic eka walla:baffled:.natta curry walatath gannawa..:rolleyes: