හරක් මස් නැට්ටෙන් සුප් එකක් ගහනවා පට්ට. මරු කෑම මෙව්වා. ලංකාව වගේ රටවල අයට අඩු මුදලට ඉහල ප්‍රෝටීන් ලබා ගන්න තියෙන හොදම ක්‍රමය තමයි හරක් මස්. අනික ලංකාවේ ගොඩක් වෙලාවට හරක් මස් ස්භාවිකයි. කුකුළු මස් වගේ දේවල් ගනිද්දී ඒවා මහා පරිමාණයෙන් කෙරෙන නිසා විවිද රසායනික ද්‍රව්‍යය සතුන්ට දීල ලොකු කරන්නේ කියලා දන්නවනි.