|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

SithumB

Member
Dec 23, 2018
365
20
0
කවුද මිල්ෆ් හන්ටර් :shocked:

ඇන්ටිලට ටෝක් කරන්න ගිහින් චාටර් උනේ. :rofl: ගයත්‍රි ඩයස් කිව්වලු කවුද ඒ පොඩි එකා ඌ මගෙ කකුලක් සයිස් කිව්වලු
:rofl:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇන්ටිලට ටෝක් කරන්න ගිහින් චාටර් උනේ. :rofl: ගයත්‍රි ඩයස් කිව්වලු කවුද ඒ පොඩි එකා ඌ මගෙ කකුලක් සයිස් කිව්වලු
    :rofl:
    හෑ :shocked: කවුද කවුද නම කියහන්කෝ අගේ නොකර
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඇන්ටිලට ටෝක් කරන්න ගිහින් චාටර් උනේ. :rofl: ගයත්‍රි ඩයස් කිව්වලු කවුද ඒ පොඩි එකා ඌ මගෙ කකුලක් සයිස් කිව්වලු
    :rofl:

    happata u ekiwada talk karala thiyenne kota wage hitiyata muge talk :baffled::baffled::rofl::rofl:
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    happata u ekiwada talk karala thiyenne kota wage hitiyata muge talk :baffled::baffled::rofl::rofl:

    ඇයි බං ඒ දවස් වල ජනප්‍රිය නිලියකට අයුතු යෝජනාවක් කරපු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා කියලා නිව්ස් එකක් ගියේ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඇයි බං ඒ දවස් වල ජනප්‍රිය නිලියකට අයුතු යෝජනාවක් කරපු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා කියලා නිව්ස් එකක් ගියේ.

    dial eka dannawa talk karapu kena danne nene :rofl::P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    අඩෝ මේ ඒක නෙමෙයි කෝ බන් කිත්රුවන් විතානගේ...?:nerd::nerd: අර සීන් එකෙන් පස්සේ උෟට කෙළවෙලාම ගියාද ?:sorry: දැන් සෙල්ලම් කරන්නෙම නැද්ද ?:baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අඩෝ මේ ඒක නෙමෙයි කෝ බන් කිත්රුවන් විතානගේ...?:nerd::nerd: අර සීන් එකෙන් පස්සේ උෟට කෙළවෙලාම ගියාද ?:sorry: දැන් සෙල්ලම් කරන්නෙම නැද්ද ?:baffled:

    ඌ පවර් හීටර් කෙනෙක්,හොද අනාගතයක් තිබ්බා වෙන්න ඕනා.
    දැන් ඉතින් බඩු බනිස් :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මැතිව්ස් ලෝක කුසලානේ ගහනවා :yes: පලවෙනි මැච් එක ගහල ගෙදර එනවා :P

    palaweni match eke 100k gahala push up gahanawa dewani eke injured wela gedara enawa :rofl::P:rolleyes:


    :lol::lol::lol: manam kiyanne palaweni match eka iwara wenakan gahanne nathi wei match eka madadi injured wela gedara enawa.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අම්මෝ බං මේ ඉන්දියන් කාරයෝ..
    මම හිතුවේ ඉන්දියාවට පොඩි හරි චැලේන්ජ් එකක් දෙන්න පුළුවන් ටීම් දෙකක් තමයි NZ,ENG
    ඒත් NZ බලුම උනා :lol:
    ලේගියලට උඩ තියාගෙන ගහනවා :love:
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    අම්මෝ බං මේ ඉන්දියන් කාරයෝ..
    මම හිතුවේ ඉන්දියාවට පොඩි හරි චැලේන්ජ් එකක් දෙන්න පුළුවන් ටීම් දෙකක් තමයි NZ,ENG
    ඒත් NZ බලුම උනා :lol:
    ලේගියලට උඩ තියාගෙන ගහනවා :love:


    දැක්කද man of the match mohomad shaami , උන්ට දැන් හොඳ fast bowlers ලත් ඉන්නවා. ශාමි බුවී and bumra , මුන් ගැහුවේ බුම්රා නැතුව.:angry:
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    පසුගිය සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ කී‍්‍රඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම පිළිබඳවද පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනා.

    මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට නවක කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන අවිශ්ක ප‍්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස් කැඳවීමට අපේක්‍ෂා කරන බව සඳහන් වනවා. ඒ ඔවුන් දෙදෙනා මේ වනවිට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලියේදී දක්වන දක්‍ෂතා හේතුවෙන්.

    අවිශ්ක ප‍්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කිරීමටයි සමත් වූ අතර අයර්ලන්ත ඒ කණ්ඩායම සමග ඉකුත් සෙනසුරාදා පැවති තරගයේදීද ඔහු ලකුණු 139 ක් රැස් කළා. කමිදු මෙන්ඩිස්ද මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්‍ෂතා කැපී පෙනුනා.

    ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරය එළඹෙන පෙබරවාරි 13 වැනිදා ආරම්භ වනවා.



    කවුරුන් විය හැකි ද ?:nerd::nerd:
    Chandimal ta shot eka hambenawa :P


    ODI Series eka March patan ganna nisa hariyatama kiyanna amaru wei bn. Kamindu Mendis ta nam chance hambei kiyala hithenawa, Mkada No.6 position ekata solid batsman kenek nethi nisa. Avishka gena nam sure ne. Mokada world cup eka ta kalin thiyana ekama series eka, Anika mun perform kare Ireland A team ekata.



    Isuru Udana boho wita team ekata ei. Composition eka Malinga, Lakmal, Udana wei. Udana awoth hondai Left arm paceman kenek nethuwa hitapu nisa. Anika All rounder kenek neh.


    Kusal Mendis nam ayin karayi kiyala hithanna be. Anika Mathews, All rounder kenek widiyata awoth ape inna main bowlersla okkotama wada economical.


    Indian-NZ series eka baladdi ape awl thiyana godak then penawa bn. Indian unta puluwan una NZ unwa under 250 thiyaganna digatama wage. Ape un last 10 overs walatama 100+ denawa. Udana, Lakmal awoth denata condition eka shape karaganna puluwan wei. Malinga death bowler kenek neme dn, Runs controller kenek/Striker role ekak wtarai minihata hariyanne.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අංශයේ ප්‍රබල වෙනසක් සිදුකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් තීරණයකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.මේ අනුව පුහුණුකරුවන්ගේ වෙනසක් සිදුකරමින් මීලඟ දකුණු අප්‍රිකා සංචාරයට ප්‍රමුඛ පුහුණුකරුවෙක් එක්කර නොගැනීමට තීරණය කර ඇති බවත් සඳහන්.


    ඔහු ශ්‍රී ලංකාවට කැඳවා ක්‍රිකට් ආයතනය සමඟ එළඹ ඇති ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.


    අදාල පුහුණුකරුවා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ ගැටලු ඇතිකර ගැනීම හේතුවෙන් මේ වනවිට කණ්ඩායම තුල විවිධ අර්බුද හටගෙන ඇති බවයි පැවසෙනේ.


    ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්ත්වය තුල කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනාගතයේ තවත් ගැටළුකාරී වීමට ඉඩ ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බවයි.
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැක්කද man of the match mohomad shaami , උන්ට දැන් හොඳ fast bowlers ලත් ඉන්නවා. ශාමි බුවී and bumra , මුන් ගැහුවේ බුම්රා නැතුව.:angry:

    ඊළග මැච් දෙකට අලුත් ෆාස්ට් බෝල්ර් කෙනෙක්ට චාන්ස් එක දෙයි.
    19WC එක IND/ENG/PAK උන්ගෙන් එකෙක් ගන්නේ :cool: