මචං ඇතුලට -->....>>>>>>>>>>>>>>>>>>..................>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
මචං මේ ටයිප් එකේ
කොට කලිසම් හරි දිග කලිසම් හරි ගන්න හොද තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ගාල්ල මාතරින්?
කඩවල් කීපයක බැලුව බන්. තියෙනව බට් ඇදල බැලුවම අර ගානට ඇගට සෙට් වෙන්නෑ ගෑනු අදින අර තද ඒව වගේ හෙන තදටම සෙට් වෙන්නේ ඒක චාටර්.
ලොකු උදව්වක් මට ජිම් එකට අදින්න. නෝමල් බැගි ෂෝට චාටර් බන්. මම හෙන බල්කි වගේ පේන්නේ ඒවට අනික පුක තිබ්බත් පේන්නෑ ලස්සනට.
උබල ගත්ත තැනයි ගානයි දාපන්.