අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කේතකී කියලා තෙලක් තියෙනවා. කොළඹින් ගන්න විදිහ තව පැයකින් විතර කියන්නං.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    IMG-20181219-WA0000.jpg


    Lankaq උබට පින් ගොඩක්
     
    • Like
    Reactions: Frosty

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    kethaki eka colombo, gampaha ganna thiyenavada..
    thiyenavanam apithath kiyandoo..
    apeth konde sudu veloooo...
     

    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    Udugampola idan kehelbaddara handiyata yaddi kehelbaddara handiye dakunu atha peththe thiyenawa Atyrweda badu wikunana thenak anna ethana thiyenawa

    wedi wisthara one nam PM ekak daanna
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වනමන්දාවේ ආයුර්වේදෙට යන්න
    මාත් බෙහෙත් ගත්තා එතන පීනස් රෝග වලට විශේෂත්න ඩොක්ටර්ස්ලා ඉන්නේ

    පුස්කොලදෙණිය
    ගිරිඋල්ල
    037-2288019
    037-7201419

    නිවාඩු දවස් පසළොස්වක පෝය දිනවලත් සෑම බ්‍රහස්පතින්දාත් නිවාඩු දිනයන්ය .අනිත් දිනවල උදේ 9 සිට සවස 5 දක්වා හමු විය හැක
     
    • Like
    Reactions: Frosty

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,592
    113
    පීනස අඩු වෙන්ඩනම් මස්, බිත්තර , තෙල් කෑම, කෙසෙල් කන එක අඩු කරන්ඩ. කරන්ඩ පුලුවන්නම් 12ට කලින් නාන්ඩ. එහෙම බැරිනම් ඉර බහින්ඩ කලින් නාන්ඩ. ජ්‍යොතිෂය මගුලක්නම් නෙවෙයි ඈ. ඉර බැස්සම ඔලුවෙ තෙත ගතිය වේලෙන්නෙ නෑනෙ. මාත් බෙහෙත් ගත්ත. ගත්තු තැන නම්බර් එක නෑ බන්. ඒරවැව වගෙ තමයි ගමේ නම මතක. අනුරාධපුර තිරප්පනේ හරියෙ. ලගයිනම් බලන්ඩ.
     
    • Like
    Reactions: Frosty

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    වනමන්දාවේ ආයුර්වේදෙට යන්න
    මාත් බෙහෙත් ගත්තා එතන පීනස් රෝග වලට විශේෂත්න ඩොක්ටර්ස්ලා ඉන්නේ

    පුස්කොලදෙණිය
    ගිරිඋල්ල
    037-2288019
    037-7201419

    නිවාඩු දවස් පසළොස්වක පෝය දිනවලත් සෑම බ්‍රහස්පතින්දාත් නිවාඩු දිනයන්ය .අනිත් දිනවල උදේ 9 සිට සවස 5 දක්වා හමු විය හැක
    methanin beheth karala hari giyada?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අඩෝ කොන්ඩේ යනවට ඔය බෙහෙත් හරි යන්නේ නැද්ද බන් :(:(
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අඩේ කේතකී තෙල කොළඹ හෝ ආසන්න කිසිම තැනක නැහැ. වෙන්නප්පුවෙන් හරි බැලුම්මහර හන්දියේ තියෙන ඔසුපියස කියන සිංහල ඔසු කඩේ තමයි තියෙනවා කියලා කේතකී තෙල හදන ආයතනයෙන් කිව්වේ.
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    Rs. 500- බැලුම්මහර හන්දියේ හෙළ ඔසු පියසේ තියෙනවා. මෙන්න නොම්මරේ. 0334902710. මෙතන බඩු තියෙනවා.



    IMG-20181219-WA0000.jpg


    අඩෝ කොන්ඩේ යනවට ඔය බෙහෙත් හරි යන්නේ නැද්ද බන්:(:(