කේතකී කියලා තෙලක් තියෙනවා. කොළඹින් ගන්න විදිහ තව පැයකින් විතර කියන්නං.
oya kiyanne brungamalaka kiyana thel eka neda.akath hodai. akath wada.oya mona thela dammath danakota aniwa table spoon ekkata dala hodata rath karala dapan.![]()
![]()
Lankaq උබට පින් ගොඩක්
methanin beheth karala hari giyada?වනමන්දාවේ ආයුර්වේදෙට යන්න
මාත් බෙහෙත් ගත්තා එතන පීනස් රෝග වලට විශේෂත්න ඩොක්ටර්ස්ලා ඉන්නේ
පුස්කොලදෙණිය
ගිරිඋල්ල
037-2288019
037-7201419
නිවාඩු දවස් පසළොස්වක පෝය දිනවලත් සෑම බ්රහස්පතින්දාත් නිවාඩු දිනයන්ය .අනිත් දිනවල උදේ 9 සිට සවස 5 දක්වා හමු විය හැක
![]()
අඩෝ කොන්ඩේ යනවට ඔය බෙහෙත් හරි යන්නේ නැද්ද බන්![]()