windows key?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,851
    40,578
    113
    වින්ඩෝස් ටෙන් ආපු ලැප් එකක වින් ටෙන් කී එක ලැප් එක ඇතුලෙන් ඕටෝ ගන්න සීන් එකක් තියෙන්නෙ.

    මම වින්ඩෝස් සෙවන් දාලා ක්‍රැක් කරොත්, මගෙ වින් ටෙන් කී එක බ්ලැක් ලිස්ට් කරයිද?
     
    • Like
    Reactions: asylum

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මාත් කරලා තියෙනවා මටනම් අවුලක් වුනේ නැ
     
    • Like
    Reactions: ruchira55

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,538
    113
    Key එක Microsoft account එකකට ලින්ක් කරන්න පුළුවන් නම් වැඩේ හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,578
    113
    බම්පි

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    තෑන්ක්ස් මචන්ලා
    රෙප්+

    Danne na karalama balanna wewi

    ඒක තමයි මචන්
    You must spread some Reputation around before giving it to TommyJ again.

    මාත් කරලා තියෙනවා මටනම් අවුලක් වුනේ නැ

    උබේ කී එකත් මැසිම ඇතුලෙද තියෙන්නෙ?
    රෙප්+

    Key එක Microsoft account එකකට ලින්ක් කරන්න පුළුවන් නම් වැඩේ හරි

    ඒ කිව්වෙ? තේරුනේ නෑනේ මචන්. එක පාරක් ඇක්ටිවේටඩ් වින් ටෙන් එකක් දැම්මා. මගේ ලැපෙන් උන්ගේ කී එක අයින් කරලා මගේ කී එකෙන් තමයි ඇක්ටිව් වෙලා තිබ්බෙ.

    You must spread some Reputation around before giving it to Hyaenidae again.
     
    • Like
    Reactions: HKavinda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,538
    113

    ඒ කිව්වෙ? තේරුනේ නෑනේ මචන්. එක පාරක් ඇක්ටිවේටඩ් වින් ටෙන් එකක් දැම්මා. මගේ ලැපෙන් උන්ගේ කී එක අයින් කරලා මගේ කී එකෙන් තමයි ඇක්ටිව් වෙලා තිබ්බෙ.

    You must spread some Reputation around before giving it to Hyaenidae again.

    Outlook.com account එකක් හදාගෙන වින්ඩෝස් ලයිසන් එක ඒ අකෞන්ට් එකට ලින්ක් කරන්න පුළුවන්. එතකොට OS එක ඕනම වෙලාවක ඇක්ටිව් කරගන්න ඒ අකෞන්ට් එකට සයින් ඉන් වෙන්න විතරයි තියෙන්නෙ.

    https://www.windowscentral.com/how-link-your-windows-10-product-key-microsoft-account
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,578
    113
    Outlook.com account එකක් හදාගෙන වින්ඩෝස් ලයිසන් එක ඒ අකෞන්ට් එකට ලින්ක් කරන්න පුළුවන්. එතකොට OS එක ඕනම වෙලාවක ඇක්ටිව් කරගන්න ඒ අකෞන්ට් එකට සයින් ඉන් වෙන්න විතරයි තියෙන්නෙ.

    https://www.windowscentral.com/how-link-your-windows-10-product-key-microsoft-account

    Ela machan try ekak dennam

    Thanks. Rep+