මීමුරේ

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    537
    113
    Nugegoda
    මචංලා, අපේ යාළුවො කට්ටියක් එකතු වෙලා මීමුරේ යන්න අදහසක් තියෙනව. මම මීට අවුරුදු 06කට විතර කලින්නම් ගියා කැම්පස් එකේ කොල්ලො සෙට් එකක් එක්ක. ඒත් ඒ යද්දි ගියේ ඒහෙ ගැන ලොකුවට දැනගෙනනම් නෙවෙයි. අපිත් එක්ක ගියපු එවුන්ගෙන් එක කොල්ලයි එහේ ගිහින් තිබුණෙ. අපි එහේ යද්දි මීමුරේ කියන්නෙ නියම ගමක්. මිනිස්සු හරිම අඩුයි. අපි රෑ නැවතුනෙත් ගියපු වාහනේමයි. රෑ එහේ ඉඳන් උයාගෙන කාල සින්දු කියල පහුවදා හවස එහෙන් ආවෙ.
    මේ පාර අපි යන්නෙ ෆැමිලි ට්‍රිප් එකක් විදියට සහ ගොඩක් අය කියන දෙයක් තමයි කලින් තිබුණට වඩා මීමුරේ දැන් ගොඩක් වෙනස් කියන එක. අපි ප්ලෑන් කරේ ටෙන්ට්ස් රෙන්ට් එකට දෙන අයගෙන් ටෙන්ට්ස් කීපයක් අරන් ඒ අයගෙන්ම කෑම ලබාගෙන එහෙම තැනක නවතින්න. කලින් ගියපු වතාවෙනම් අපේ යාළුව එක්ක තමයි කැලේ ඇවිද්දෙ සහ වතුරෙ නාන්න ගියේ.
    ලඟදි මීමුරේ ගියපු කවුරුහරි ඉන්නවනම් තව දන්න විස්තර ටිකක් කියපන් මචං ඒ පැත්ත ගැන. දන්න කන්ටැක්ස් තියෙනවනම් දීපන්. ලොකු උදව්වක්..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Gamdora Resort Meemure - ගම්දොර රිසොර්ට් මීමුරේ
    කියලා තැනක් තියනව එක හොදයි කියලා ගිය උන් කිව්වා FB තියනවා පේජ් එකක්
    උබලා යන්ඩ යන්නේ මොකේද? වාහනයක් තියනවද?

    ඇවිල්ල හොද නැත්තම් මට බනින්ඩ නම් එපා බන් යාලුවෙක් තමා කිව්වේ මමත් යන්ඩ ඉන්නේ
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අපෝ දැන් දියුණුයි බන් එහේ..ලයිට්, වතුර ,කොන්ක්‍රීට් පාරවල්, ගෙයක් ගානෙ කෑම නවාතැන්...නිකන් පාදුක්ක, ඉංගිරිය සයිඩ් එක වගේ...:lol::lol::lol::lol::lol:
    යන පාර සෑහෙන්න කැඩිලා..35km අමාරුවෙන් යනවට වඩා හොදයි වෙන කොහෙ හරි යනවා...non perial වගේ..:yes:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    537
    113
    Nugegoda
    Gamdora Resort Meemure - ගම්දොර රිසොර්ට් මීමුරේ
    කියලා තැනක් තියනව එක හොදයි කියලා ගිය උන් කිව්වා FB තියනවා පේජ් එකක්
    උබලා යන්ඩ යන්නේ මොකේද? වාහනයක් තියනවද?

    ඇවිල්ල හොද නැත්තම් මට බනින්ඩ නම් එපා බන් යාලුවෙක් තමා කිව්වේ මමත් යන්ඩ ඉන්නේ
    අපේ කට්ටිය ටිකක් වැඩියි බං. ඔක්කොම 20ක් විතර යනව මේ පාර. පොඩි බස් එකක් කතා කරගෙන යන්නෙ. සාමාන්‍ය වාහන යන්න අමාරුයි ඒ පාරෙ. කලින් පාර ගියපු වෙලාවෙත් අපිට හුන්නස්ගිරියෙ ඉඳල පැය තුනක් තුන හමාරක් වගේ ගියා මීමුරේට යන්න. තෑන්ක්ස් මචං විස්තර වලට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    I traveled in early last January 2019. Some sections of the road is being resurfaced. (works under progress) The road is pretty bad, some sections just horrible. Cannot take a car. We went in a Bolero. Three wheelers do the trip approx Rs 2500 one way. The truck was organised by the place where we stayed. Meedumgala Resort. They do have a FB page. Full board Rs 2300 per person per day. There are home stays available too. I met a guy doing this and have the contacts. Let me know if you need.
     
    Then, is it impossible to travel by Bus machan? We have about 20 numbers of people. If we go by small vehicles then we have to go there separately. THats why we selected a bus and bus driver said us he can drive to Meemure village near Mee gaha. Anyhow, if you have any contacts from there please share machan. I think it will be helpful for us. Thank you machan!
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    537
    113
    Nugegoda
    පෝරිසාදයා;24169979 said:
    අපෝ දැන් දියුණුයි බන් එහේ..ලයිට්, වතුර ,කොන්ක්‍රීට් පාරවල්, ගෙයක් ගානෙ කෑම නවාතැන්...නිකන් පාදුක්ක, ඉංගිරිය සයිඩ් එක වගේ...:lol::lol::lol::lol::lol:
    යන පාර සෑහෙන්න කැඩිලා..35km අමාරුවෙන් යනවට වඩා හොදයි වෙන කොහෙ හරි යනවා...non perial වගේ..:yes:

    හෆ්ෆා.. එහෙමද බං. ඒ කියන්නෙ එහේ යන එක තේරුමක් නැද්ද? දැනට යන එවුන්ගෙන් මම විතරයි එහේ කලින් ගියපු එකෙක්ට ඉන්නෙ. මාත් මේ පාර යන්නෙ හැමෝම කියන ඒ වෙනස ඇත්තටම දැක ගන්න තියෙන ආසාව හින්ද.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,781
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    අපේ කට්ටිය ටිකක් වැඩියි බං. ඔක්කොම 20ක් විතර යනව මේ පාර. පොඩි බස් එකක් කතා කරගෙන යන්නෙ. සාමාන්‍ය වාහන යන්න අමාරුයි ඒ පාරෙ. කලින් පාර ගියපු වෙලාවෙත් අපිට හුන්නස්ගිරියෙ ඉඳල පැය තුනක් තුන හමාරක් වගේ ගියා මීමුරේට යන්න. තෑන්ක්ස් මචං විස්තර වලට.

    ara tata da koheda bas jathiyaka thiyenne gama haraha duwana type..anna ekak hondai wedeta..:)

    Camp gehuwata owage gihin toilet yaddi hemotama eka wage behene..comode and Squatting Pan types dekama thiyena shower ekak thiyena camping site ekak river ekata kittuwa thiyena place ekak thamai api set karagaththe..kemath hondai service ekath hondai..

    owa serama ahala denagena contact eka confirm karaganna...nethnam gihin baldi ussan gangen wathura aran enna wei toilet yanna..:rolleyes:
     
    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    314
    149
    43
    meemure

    apeth lagadi giya ammo parawal Nam ahanna EPA patta walawal thiyanne gihilla gewal ganna puluwan bro tent ⛺ camp wena thiyanawa ganna eyalage package thiyanne rata BBQ ekak ehemath denawa ekkenekuta 2500/- wage watune Dan kohomada danne na fb eke thiyAnawa group poddak balanna
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    Then, is it impossible to travel by Bus machan? We have about 20 numbers of people. If we go by small vehicles then we have to go there separately. THats why we selected a bus and bus driver said us he can drive to Meemure village near Mee gaha. Anyhow, if you have any contacts from there please share machan. I think it will be helpful for us. Thank you machan!

    Buses can go. In fact there is a regular bus service once a day in and out but stops about 3/4 of the way.. I will send the contacts later. Have to check another phone for that. Camping and homestays start at 1700 per person. The driver of the Bolero stayed with us for the two days and his charge was Rs 9500.00 for the trip.
     
    Last edited:

    chnadbko

    Member
    Jan 31, 2019
    12
    1
    0
    මීමුරේ ගියාට කමක් නෑ, මීමුරේ කැහැටු වඳුරා නොහොත් අභීත එදිරිසිංහ කියන හොර තක්කඩියට අහුවෙන්න එපා.