එන්ටොක් වැඩ පටන් අරන්ලු නේ.. ඇවිත් මාස කීයද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,246
    10,505
    113
    එන්ටොක් වැඩ පටන් අරන්ලු නේ.. ඇවිත් මාස කීයද?

    මේ වෙනකොට ගොඩක් එවා ස්ටට් වෙන් නැ උදේට...ඔටෝ චෝක් නිස කෙලම වෙලා ඉන්නේ කට්ටියට..:P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,104
    20,334
    113
    Panadura
    ae mokuk da bun..?

    tvs-ntorq-125.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැනට මාස 3ක් වෙනවා අරගෙන .. 5700km දුවල තියෙනවා ..... තාම ඔය උබලා කියන කෙස් එක මට ආවේ නැනේ .... මම හැබැයි බයික් එක නවත්තලා තියෙනවකොට Engine Run Off ස්විච් එක off කරලා තියන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    ඇවිත් මාස ගානෙන් මොන වාහනයක් වත් ගන්න හොඳ නෑ මොන Manufacturer ට වත් ඇත්තටම වාහනේ පාවිච්චි කරනකොට එන අවුල් ටෙස්ට් වලින් හොයාගන්න බෑනෙ. මුලින්ම ගන්න අයට එන අවුල් බල බල තමයි හදන්නෙ :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඇවිත් මාස ගානෙන් මොන වාහනයක් වත් ගන්න හොඳ නෑ මොන Manufacturer ට වත් ඇත්තටම වාහනේ පාවිච්චි කරනකොට එන අවුල් ටෙස්ට් වලින් හොයාගන්න බෑනෙ. මුලින්ම ගන්න අයට එන අවුල් බල බල තමයි හදන්නෙ :yes:

    aniwaa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇවිත් මාස ගානෙන් මොන වාහනයක් වත් ගන්න හොඳ නෑ මොන Manufacturer ට වත් ඇත්තටම වාහනේ පාවිච්චි කරනකොට එන අවුල් ටෙස්ට් වලින් හොයාගන්න බෑනෙ. මුලින්ම ගන්න අයට එන අවුල් බල බල තමයි හදන්නෙ :yes:

    මේක නං සහතික ඇත්ත. අලුතින්ම එන මොඩල් එකක් කියන්නේ බග්ස් ගුහාවක්. ලැබ් රැට්ලා වෙන්න හොඳ නෑ අපි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇවිත් මාස ගානෙන් මොන වාහනයක් වත් ගන්න හොඳ නෑ මොන Manufacturer ට වත් ඇත්තටම වාහනේ පාවිච්චි කරනකොට එන අවුල් ටෙස්ට් වලින් හොයාගන්න බෑනෙ. මුලින්ම ගන්න අයට එන අවුල් බල බල තමයි හදන්නෙ :yes:

    MG ZS එකටත් මේක අදාලයි නේද බ්‍රෝ? :eek: