Help: laksha 75 kata ganna honda vehicle ekak ?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    CHR උනත් ගන්න එක අවුලක් යකෝ. පවර් එක මදි. ග්‍රවුන්ඩ් ක්ලියර්න්ස් මදි. පිට පෙනුම හොද උනාට රයිඩින් එක්ස්පීරියන්ස් එක අවුල්. උබට පවුලක් ඉන්නවනම් පොඩි උන් ඉන්නව නම් ගන්න එපා. ඕකේ පිටි පස්සෙ ඉදගත්තම බිංගේක හිර උනා වගේ පට් කලුවරයි කිසි ඕපන් ගතියක් නෑ. පොඩි උන් ඉන්නවනම් උන්ට තනියම පිටිපස්සෙ දොරවල් ඇරගන්න බෑ. රියර් ලෙග්ස්පේසස් අවුල්. :dull::no:

    honda civic එක අවුලක් නෑ රයිඩින් එක්ස්පීරියන්ස් එක පට්ට. cvt නිසා තෙල් කරනව හොරයි බට් පට්ට ස්මූත් ගයර් චේන්ජින්. අවුල තියෙන්නේ උබ ඕකක් 70ක් විතර ගත්ත කියපන් ආපහු දෙද්දි එකෙක් ඕක ගන්නෑ 60න් මෙහා මිසක්. ගත්ත ගමන්ම 10ක් 12ක් ලොස්. ඒ නිසා යූස්ඩ් එකක් ගනින් ලොස් එක අඩුයි.

    hmmm atta.but 2 nd hand lankawe ganna eka mara risk
    ban lankawe un patta gahala labath tiyan denna yanne.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Owww hama panel ekema valve ekakuth tyenwa hulan arinda.... jdm ewa wage neme euroncap nuth 5 star bn CHR eka....

    C-hr bodykit එක ගැහුවම ground clearance එක ගොඩක්ම අවුල් බන්. :nerd:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    CHR එකට තව මාස තුන හතරකින් වෙන්නෙත් Vezel එකට වෙච්ච දේ. ඩිසයින් එක අවුට්ඩේට් වෙනවා. එතකොට ඔය තියෙන attention එක ලැබෙන්නේ නෑ.

    ඒක නිසා ඇලියොන් එකක් වගේ ගනින්. මේ වගේ එකක් කොල්ලෙක්ට වුනත් අයිඩීයල්!

    r6pLLrp.png

    https://ikman.lk/en/ad/toyota-allion-g-2018-for-sale-colombo

    78 ක් දීල allion ගන්න පිස්සුද බන්.. තව පොඩි ගානක් දීල Premio එකක්ම ගන්න පුලුවන්.. නැත්නම් Axio එකක් ගන්න පුලුවන් බන්.. :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    C-hr bodykit එක ගැහුවම ground clearance එක ගොඩක්ම අවුල් බන්. :nerd:

    CHR එකට වඩා නම් ඇලියොන් එක හොඳයි තමා :yes:

    ඒත් ඉතිං පොර හොන්ඩා වාහනයක්නේ අහන්නේ? සිවික් එක තමයි ඔය ගණන් වලට තියෙන හොන්ඩා එක Unreg

    සිවික් එක ගත්තොත් Driving Pleasure තියෙනවා

    Allion එක ගත්තොත් අවු ගණනාවක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැතුව අඩු මිලට, Depreciate වෙන්නෙත් අඩුවෙන්.

    CHR එක ගත්තොත් Exclusivity එක තියෙනව ඇලියන් එක වගේ විනාඩි 15 කට එකක් යන්නෙ නෑ පෙනුමත් හෙන අමුතු හින්ද Heads turning වාහනයක්
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93

    මොකක්ද නෑ කියන්නේ?

    CVT තමයි ස්මූත්ම ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක. මොකද ගියර් නැති නිසා. චේන් හෝ බෙල්ට් එකකින් යම් අගයන් දෙකක් අතර රේශියෝ එක චේන්ජ් වෙන එක වෙන්නේ. ඒකයි වේරියබල් ට්‍රාන්ස්මිෂන් කියන්නේ.

    ඒවගේම CVT පට්ටම සරලයි, නිශ්පාදන වියදම අඩුයි. ට්‍රාන්ස්මිෂන් යුනිට් එක පොඩියි. එකම අවුල ඔය චේන් එක හෝ බෙල්ට් එකට කෙලවෙන්න තියෙන චාන්ස් එක වැඩි මොකද ගියර් වගේ නෙමේ ලොකු ටෝක් එකක් දරාගන්න අමාරුයි ඒකට. ඒකයි CVT FAIL වෙනව, චාටර් කියල මිනිස්සු කියන්නේ.

    කොටින්ම cvt එකට වඩා ස්මූත් ට්‍රාන්ස්මිෂන් එකක් නෑ. මොකද එහමෙ හදන්නත් බෑ. :lol: ඔය ස්කූටි වලත් තියෙන්නෙ cvt පැදල ඇතිනේ ස්කූටි. ජීවිතේට ගියර් චේන්ජ් වෙනව දැනිල තියෙනවද? :lol: අනිත් එක ස්කූටි වල තෙල් කරන්නැත්තෙත් cvt නිසා. ස්කූටි වලට cvt දාන්නෙත් නිශ්පාදන වියදම අවමයි, සරලයි ඒ කියන්නේ රිලයබල්. කුඩා ඉඩක දාන්න පුලුවන්.

    තෙලුත් අඩුවෙන් තමයි අනිත් හැම එකටම වඩා කරන්නේ මොකද FIXED GEAR RATIO නැති නිසා. ONE LITER CIVIC 10-12 යි කරන්නේ.

    තෙල් හොදට කරන ඊලඟට ස්මූත්ම ට්‍රාන්ස්මිෂන් සිසිටම් එක තමයි ඩුවල් කලච් සිස්ටම් එක. බට් ඒක පට්ට ලොකුයි සහ නිශ්පාදන වියදම වැඩියි. මේන්ටේනස් සැරයි. ටෝර්ක් ඩිලිවරි එක ගොඩක් එෆිෂන්ට්.

    පුුලුවන්නම් මම මේ කියපුව බොරු කියල ඔප්පු කරපන්. මම මේ ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 3ක්.
     
    Last edited:

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    තෙල් කරනවා හොරයි කියපු එකට නෑ කිව්වෙ :yes:

    තියරටිකලි අනිත් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් වලට වඩා තෙල් කරන්නෑ තමයි. මොකද ඒක ඒ ඩිසයින් එකේ තියෙන දෙයක්. තියරටිකලි ඒක වෙනස් කරන්න බෑ. ඒකට හේතුව fixed gear ratio නැති කම. ඒකයි DCT aka dual cluth transmission හදුන්වල දුන්නේ. තෙල් කිරීමට සහ වැඩි පවර් ඩිලිවරි එකකට. cvt වල ටොර්ක් ජෙනරේෂන් එක ලිනියර් එකක්. gear based වල එහෙම නෑ. ඒකයි ගොඩක් auto වෙහිකල් වල පොඩියට හරි gear change වෙනව දැනෙන්නේ. cvt වල එහෙම නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113

    තෙලුත් අඩුවෙන් තමයි අනිත් හැම එකටම වඩා කරන්නේ මොකද FIXED GEAR RATIO නැති නිසා. ONE LITER CIVIC 10-12 යි කරන්නේ.

    සිවික් එක CVT තිබිල 10 නම් කරන්නේ මැනුවල් හෝ කන්වෙන්ෂනල් ඔටෝ තිබ්බනං අනිවා 10 ට අඩුවෙන් කරන්නේ :) DCT තිබ්බනම් 10 හෝ ඊට කිට්ටු ගානක් තෙල් කරයි.

    CVT Fuel economy අතින් බැලුවම DCT වලටත් වඩා ඉස්සරහින් ඉන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113

    තියරටිකලි අනිත් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් වලට වඩා තෙල් කරන්නෑ තමයි. මොකද ඒක ඒ ඩිසයින් එකේ තියෙන දෙයක්. තියරටිකලි ඒක වෙනස් කරන්න බෑ. ඒකට හේතුව fixed gear ratio නැති කම. ඒකයි DCT aka dual cluth transmission හදුන්වල දුන්නේ. තෙල් කිරීමට සහ වැඩි පවර් ඩිලිවරි එකකට. cvt වල ටොර්ක් ජෙනරේෂන් එක ලිනියර් එකක්. gear based වල එහෙම නෑ. ඒකයි ගොඩක් auto වෙහිකල් වල පොඩියට හරි gear change වෙනව දැනෙන්නේ. cvt වල එහෙම නෑ.

    තියරිටිකලි අනිත් ට්‍රාන්ස්මිෂන් වලට වඩා තෙල් කරන්නෙ නෑ කියල තියෙන එක තැනක් පෙන්නන්නකො :)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    තියරටිකලි අනිත් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් වලට වඩා තෙල් කරන්නෑ තමයි.

    In the same car, fuel efficiency will be better with the CVT, a CVT can keep the engine near its optimum rev range better than a 4-speed automatic shit. an automatic has higher power losses due to the torque converter.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    CHR එකට වඩා නම් ඇලියොන් එක හොඳයි තමා :yes:

    ඒත් ඉතිං පොර හොන්ඩා වාහනයක්නේ අහන්නේ? සිවික් එක තමයි ඔය ගණන් වලට තියෙන හොන්ඩා එක Unreg

    සිවික් එක ගත්තොත් Driving Pleasure තියෙනවා

    Allion එක ගත්තොත් අවු ගණනාවක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැතුව අඩු මිලට, Depreciate වෙන්නෙත් අඩුවෙන්.

    CHR එක ගත්තොත් Exclusivity එක තියෙනව ඇලියන් එක වගේ විනාඩි 15 කට එකක් යන්නෙ නෑ පෙනුමත් හෙන අමුතු හින්ද Heads turning වාහනයක්

    හොන්ඩා වාහනයක්ම නෙමෙයි නේද අහන්නෙ?? "හොඳ" වාහනයක් ගැන නේද අහන්නෙ? :oo::oo::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    In the same car, fuel efficiency will be better with the CVT, a CVT can keep the engine near its optimum rev range better than a 4-speed automatic shit. an automatic has higher power losses due to the torque converter.

    There's a reason for almost all passenger cars to come with a CVT nowadays, and that is fuel economy
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Minissu amaruwe danna epa bn meka aurudu gaanak hadda parana platform ekaka gahana basic wahana ganda kiyanne ai bn CHR eke option ekka harendawath be allion ekata.... hodama eka allion production allmost nawaththala tyennejapane

    Thread Closed! :lol:

    CHR එකක් ගන්න කියලා තිබ්බ කාර් එකත් විකුනලා රෙඩි වෙලා ඉන්නේ..ඊයේ තමයි යාලුවෙකුගේ CHR එකක හා හා පුරා කියලා ඉස්සරලම ගමනක් ගියේ..පොඩි පොඩි වලවල් තියන කොන්ක්‍රීට් දාපු පාරක.අපෝ බන් මාර විදියට ඇගට දැනෙනවනේ වලවල්වල එහෙම වැටෙද්දී..මට කලින් තිබ්බේ ඇලියොන් 240ක්..ඒකේ සැපපහසුව අහලකින් තියන්න බැ කියලා මටනම් හිතෙන්නේ..මම ප්‍රියස් එකකත් ගමන් ගිහින් තියනවා..ඒකත් සැපපහසුයි මීට වඩා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1848068
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113

    Then the dude went on to buy a Vitz and claimed it's as comfortable as a Premio :rolleyes:

    මුලින්ම කියන්න ඕනි මේ විට්ස් එක සස්පෙන්ශන් සහ සැපපහසුව හොදටම හොදයි..මමත් ගන්න කලින් පොඩි කාර් එකක් නිසා ලොකු සැපපහසුවක් තියෙයි කියලා හිතුවේ නැ..නමුත් පදිනකොට තේරුනා ගොඩක් සැපපහසුයි කියන එක..වලවල්වල එහෙම වැටෙනකොට දැනෙනවා ගොඩක් අඩුයි..දුර ගමනක් ගියත් ඇගට අමාරු නැහැ..මට හිතෙන විදියනම් සැපපහසුව අතින් ටොයෝටා ප්‍රෙමියෝ එක තරම්ම තියනවා කියලයි..

    His sense of comfort needs an overhaul :baffled: