Toyota CHR පැදපු/පැදලා තියන අය එන්න
CHR එකක් ගන්න කියලා තිබ්බ කාර් එකත් විකුනලා රෙඩි වෙලා ඉන්නේ..ඊයේ තමයි යාලුවෙකුගේ CHR එකක හා හා පුරා කියලා ඉස්සරලම ගමනක් ගියේ..පොඩි පොඩි වලවල් තියන කොන්ක්රීට් දාපු පාරක.අපෝ බන් මාර විදියට ඇගට දැනෙනවනේ වලවල්වල එහෙම වැටෙද්දී..මට කලින් තිබ්බේ ඇලියොන් 240ක්..ඒකේ සැපපහසුව අහලකින් තියන්න බැ කියලා මටනම් හිතෙන්නේ..මම ප්රියස් එකකත් ගමන් ගිහින් තියනවා..ඒකත් සැපපහසුයි මීට වඩා..මේක මට හිතෙන දෙයක්ද නැත්තම් හැටිද. මම පිටරට ෆෝරම් වගේකත් දැක්කා සුද්දෝ කියනවා chr එක comfortable මදි කියලා..දැන් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ..chr එකේ අනික්වා ඔක්කොම සුපිරි ..නමුත් වලවල් පාරක එහෙම යද්දි ඇගට අමාරුයි මටනම්..CHR තියන..වෙන වාහන පදින අතරේ CHR පැදපු අය මේ comfortable වෙනස ගැන කියන්නකෝ පොඩ්ඩක් ..ඔයාලටත් එහෙන දැනිලා තියනවද...නැත්තම් මේක මට විතරක් හිතෙන දෙයක්ද..ඇලියොන් 240 එකයි CHR එකයි ගත්තම මටනම් ගමනක් යද්දි සැපපහසුව වැඩි ඇලියොන් 240 එකේ..මමනම් හිතුවේ සුපිරි පෙනුමට තියෙද්දී CHR එක පට්ට සැප කියලා..

වාහන ඇතුලෙ ඕනෙමනං පඩින්ඩ පුලුවන් 
අනිවා.ඒත් බන් ඉතින් ලංකාවේ ඒවල පාර්ට්ස් වල ගණන් වැඩියිනේ.