CHR උනත් ගන්න එක අවුලක් යකෝ. පවර් එක මදි. ග්රවුන්ඩ් ක්ලියර්න්ස් මදි. පිට පෙනුම හොද උනාට රයිඩින් එක්ස්පීරියන්ස් එක අවුල්. උබට පවුලක් ඉන්නවනම් පොඩි උන් ඉන්නව නම් ගන්න එපා. ඕකේ පිටි පස්සෙ ඉදගත්තම බිංගේක හිර උනා වගේ පට් කලුවරයි කිසි ඕපන් ගතියක් නෑ. පොඩි උන් ඉන්නවනම් උන්ට තනියම පිටිපස්සෙ දොරවල් ඇරගන්න බෑ. රියර් ලෙග්ස්පේසස් අවුල්.
honda civic එක අවුලක් නෑ රයිඩින් එක්ස්පීරියන්ස් එක පට්ට. cvt නිසා තෙල් කරනව හොරයි බට් පට්ට ස්මූත් ගයර් චේන්ජින්. අවුල තියෙන්නේ උබ ඕකක් 70ක් විතර ගත්ත කියපන් ආපහු දෙද්දි එකෙක් ඕක ගන්නෑ 60න් මෙහා මිසක්. ගත්ත ගමන්ම 10ක් 12ක් ලොස්. ඒ නිසා යූස්ඩ් එකක් ගනින් ලොස් එක අඩුයි.
hmmm atta.but 2 nd hand lankawe ganna eka mara risk
ban lankawe un patta gahala labath tiyan denna yanne.






DCT තිබ්බනම් 10 හෝ ඊට කිට්ටු ගානක් තෙල් කරයි.


