මේ ලෙඩක්ද නෑත්නම් සෑපට හෑදිලද :eek::shocked:
D.shan Well-known member Oct 31, 2011 9,625 1,473 113 වයබ පාලාතේ Feb 2, 2019 #1 මේ ලෙඩක්ද නෑත්නම් සෑපට හෑදිලද Last edited: Feb 2, 2019
CorD SaC Well-known member Feb 4, 2015 15,746 28,108 113 Feb 3, 2019 #4 බන්දුල ගුනවර්ධන නිදන් ඉන්නවා වගේ
VASSA Well-known member Jun 4, 2007 6,225 143 63 Red Cow Factory Feb 4, 2019 #5 CorD SaC said: බන්දුල ගුනවර්ධන නිදන් ඉන්නවා වගේ Click to expand... ow yako
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Feb 4, 2019 #7 CorD SaC said: බන්දුල ගුනවර්ධන නිදන් ඉන්නවා වගේ Click to expand... උඹ කොහොම ද බන්ධුල ගුණවර්ධන නිදාගෙන ඉන්නවා දන්නේ?
CorD SaC said: බන්දුල ගුනවර්ධන නිදන් ඉන්නවා වගේ Click to expand... උඹ කොහොම ද බන්ධුල ගුණවර්ධන නිදාගෙන ඉන්නවා දන්නේ?
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,232 29,933 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 4, 2019 #8 ලෙඩක්නන් ඉතින් බරව වගේ ලෙඩක් වෙන්න ඕන, ඔහොම මහත්වෙන්නනම් අන්වාර්යයෙන් කන්නම ඕන.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Feb 4, 2019 #9 Ohoma wenne ata 2ka kapala dammata passe. Hahaha... e kiyanne me ballata surgery ekak karala thiyenawa patai hadanna bari wenna. Ita passe kalayak yanakota hormona nisa mahath wenawa.
Ohoma wenne ata 2ka kapala dammata passe. Hahaha... e kiyanne me ballata surgery ekak karala thiyenawa patai hadanna bari wenna. Ita passe kalayak yanakota hormona nisa mahath wenawa.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 4, 2019 #10 U-tag said: උඹ කොහොම ද බන්ධුල ගුණවර්ධන නිදාගෙන ඉන්නවා දන්නේ? Click to expand...
Deleted Well-known member Aug 7, 2016 8,961 6,333 113 Feb 4, 2019 #11 මස් කන්න දීලා බං.පව්..මහරගම මාකට් ඵකෙත් හිටියා ඔය වගේ බල්ලෙක්.හරක් මස් කඩේ ඉතුරු වෙන ඔක්කොම කන්නේ උෟ තමා..දැන් නම් නැහැ මැරිලා අැති..
මස් කන්න දීලා බං.පව්..මහරගම මාකට් ඵකෙත් හිටියා ඔය වගේ බල්ලෙක්.හරක් මස් කඩේ ඉතුරු වෙන ඔක්කොම කන්නේ උෟ තමා..දැන් නම් නැහැ මැරිලා අැති..
buddikagayan Well-known member Jan 25, 2012 27,286 16,013 113 Colombo Feb 4, 2019 #12 LRT karala ban..etakota balla sara nati wenawa
anchor14 Well-known member Oct 26, 2017 2,028 1,634 113 Feb 4, 2019 #13 pennane bn... slt ayata pennen nadda?