බල්ලා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    51479926_2273436219591551_6238675267158540288_n.jpg


    මේ ලෙඩක්ද නෑත්නම් සෑපට හෑදිලද
    :eek::shocked:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    බන්දුල ගුනවර්ධන නිදන් ඉන්නවා වගේ :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බන්දුල ගුනවර්ධන නිදන් ඉන්නවා වගේ :(

    උඹ කොහොම ද බන්ධුල ගුණවර්ධන නිදාගෙන ඉන්නවා දන්නේ? :P:lol:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ohoma wenne ata 2ka kapala dammata passe.
    Hahaha... e kiyanne me ballata surgery ekak karala thiyenawa patai hadanna bari wenna.

    Ita passe kalayak yanakota hormona nisa mahath wenawa.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මස් කන්න දීලා බං.පව්..මහරගම මාකට් ඵකෙත් හිටියා ඔය වගේ බල්ලෙක්.හරක් මස් කඩේ ඉතුරු වෙන ඔක්කොම කන්නේ උෟ තමා..දැන් නම් නැහැ මැරිලා අැති..