Madush and Amal Perera with his son

monson

Well-known member
  • May 7, 2007
    25,061
    27,276
    113
    පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට අධික ‌ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගායකයෙක් හා ඔහුගේ පුතාද වෙයි.

    ඩුබායි ‌හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.



    image_d5beaefc86.jpg

    image_d2d2d3a686.jpg


    - http://www.ada.lk/breaking_news/මාකඳුරේ-මධූෂ්-අත්අඩංගුවට/11-345080

     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,859
    1
    27,943
    113
    දැන් බලාපල්ලා Amnesty International එක ඇතුලු NGO බල්ලො ටික උඩුබුරාගෙන එන හැටි. නීතියේ ආධිපත්‍යය, සාධාරණත්වය කියාගෙන මුන්ව බේරගන්න හදයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,061
    27,276
    113
    දැන් බලාපල්ලා Amnesty International එක ඇතුලු NGO බල්ලො ටික උඩුබුරාගෙන එන හැටි. නීතියේ ආධිපත්‍යය, සාධාරණත්වය කියාගෙන මුන්ව බේරගන්න හදයි.

    Moda katha kiyanna epa ban :lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,859
    1
    27,943
    113
    Moda katha kiyanna epa ban :lol:

    බලපංකො මං කියන්නේ බොරුද කියලා. මංගල කියන අවජාතකයා තමයි දේශපාලුවන්ගෙන් ඔය වැඩේට මූලිකත්වය ගන්නෙ.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Ara swarnawahiniye Joke star da mokakdo eka dinapu eka neda amal pererage puthata eha patte inne
     

    wall-e2

    Member
    Feb 1, 2019
    22
    4
    0
    අමල් කතා කරන විදියට හිතන්න අමාරුයි , මෙහම පොරක් කියල
     

    Similar threads