පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට අධික ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගායකයෙක් හා ඔහුගේ පුතාද වෙයි.
ඩුබායි හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
- http://www.ada.lk/breaking_news/මාකඳුරේ-මධූෂ්-අත්අඩංගුවට/11-345080

Last edited: