අංක එක ආදරණිය තාත්තා කෙනෙක් නිසාද තමන්ගේ ගැනියි දරුවෝයි දාලා ඇවිත් තමන්ගේ දුවගේ වයසට කිට්ටු ශිරෝෂි රොමේෂිකාට ළමයෙක් දුන්නේ? අංක දෙක අමල්ගේ මල්ලි සොහාන් පෙරේරා මීට අව්රුද්දකට දෙකකට කලින් කුඩුත් එක්ක පොලිසියට අහුඋනා ඒ ගැන වහලා මෙතන ඔයා බබා වෙන්නේ ඇයි?අංක තුන.අමල් දක්ෂයි, පට්ට ටැලන්ට් එකක් තියෙන්නේ හැබැයි ඒක කුඩු බිස්නස් කරලා අහුඋනාම බේරෙන්න හේතුවක් නෙවෙයි කියලා විශ්ව බබා තේරුම් ගන්න ඕන. අංක හතර ලංකාවේ ඉන්නේ කුහක කාලකන්නි මිනිස්සු නම් ඇයි මේක මිනිස්සුට බලන්න මෙතන දැම්මේ?මේ ටික කෝල් එකක් දාලා අමල් අයියට හරි එයාගේ ගැණු දෙන්නගෙන් කෙනෙකුට හරි කියන්න තිබුනනේ. අනිත් එක මචන් උබ බයවෙන්න එපා හරියට නීතිය ක්‍රියාත්මක උනොත් කොහොමත් අමල් අයියට වෙන රටක් හොයාගන්න වෙයි. හැබැයි මේක අමුතු ඇටේ නිසා නීතිය නමයිද කියලා ෂුවර් නෑ අන්තිමට කියන්න තියෙන්නේ රටේ මොනවා හරි ආන්දෝලනාත්මක දෙයක් උනාම ප්ලීස් මචන් උබ ඇවිත් මෙතන පොර වෙන්න අදහස් දක්වන්න ඒ ගැන උබේ චින්තනය පැහැදිලි කරන එක දැන්වත් නවත්තපන් මොකද උබ හිතුවට උබ එහෙම අදහස් දක්වන්න ඕනමයි කියලා එහෙම එකක් නෑ. යුද්දයක් සහමුලින්ම ඉවර කරපු ජනාධිපති කෙනෙක්වත් වැරැද්දට ගෙදර යවපු මිනිස්සු ඉන්න රටක් මේක ඒ නිසා අමල්ගේ සිංදු නිසා උගේ වැරදි වැහෙන්නේ නෑ. උබගේ උපදෙස් අපිට වැඩකුත් නෑ. මීට පස්සේ උබට යමක් කියන්න තියෙනවා නම් අදාළ අයට කෝල් එකක් දාලා කියපන් මෙතන විහිළුවක් වෙන්නේ නැතුව තව දෙයක් දැන් චීන්නුත් කොන්ඩේ බදින්නේ නෑ අපේ අය කොහොමටවත් නෑ



Kudu gahuwa kudu business kara kiyanne dekak neda?amal ponnayawa matath penna baha habayi..
