wishwa lanka ponz

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    අංක එක ආදරණිය තාත්තා කෙනෙක් නිසාද තමන්ගේ ගැනියි දරුවෝයි දාලා ඇවිත් තමන්ගේ දුවගේ වයසට කිට්ටු ශිරෝෂි රොමේෂිකාට ළමයෙක් දුන්නේ? අංක දෙක අමල්ගේ මල්ලි සොහාන් පෙරේරා මීට අව්රුද්දකට දෙකකට කලින් කුඩුත් එක්ක පොලිසියට අහුඋනා ඒ ගැන වහලා මෙතන ඔයා බබා වෙන්නේ ඇයි?අංක තුන.අමල් දක්ෂයි, පට්ට ටැලන්ට් එකක් තියෙන්නේ හැබැයි ඒක කුඩු බිස්නස් කරලා අහුඋනාම බේරෙන්න හේතුවක් නෙවෙයි කියලා විශ්ව බබා තේරුම් ගන්න ඕන. අංක හතර ලංකාවේ ඉන්නේ කුහක කාලකන්නි මිනිස්සු නම් ඇයි මේක මිනිස්සුට බලන්න මෙතන දැම්මේ?මේ ටික කෝල් එකක් දාලා අමල් අයියට හරි එයාගේ ගැණු දෙන්නගෙන් කෙනෙකුට හරි කියන්න තිබුනනේ. අනිත් එක මචන් උබ බයවෙන්න එපා හරියට නීතිය ක්‍රියාත්මක උනොත් කොහොමත් අමල් අයියට වෙන රටක් හොයාගන්න වෙයි. හැබැයි මේක අමුතු ඇටේ නිසා නීතිය නමයිද කියලා ෂුවර් නෑ අන්තිමට කියන්න තියෙන්නේ රටේ මොනවා හරි ආන්දෝලනාත්මක දෙයක් උනාම ප්ලීස් මචන් උබ ඇවිත් මෙතන පොර වෙන්න අදහස් දක්වන්න ඒ ගැන උබේ චින්තනය පැහැදිලි කරන එක දැන්වත් නවත්තපන් මොකද උබ හිතුවට උබ එහෙම අදහස් දක්වන්න ඕනමයි කියලා එහෙම එකක් නෑ. යුද්දයක් සහමුලින්ම ඉවර කරපු ජනාධිපති කෙනෙක්වත් වැරැද්දට ගෙදර යවපු මිනිස්සු ඉන්න රටක් මේක ඒ නිසා අමල්ගේ සිංදු නිසා උගේ වැරදි වැහෙන්නේ නෑ. උබගේ උපදෙස් අපිට වැඩකුත් නෑ. මීට පස්සේ උබට යමක් කියන්න තියෙනවා නම් අදාළ අයට කෝල් එකක් දාලා කියපන් මෙතන විහිළුවක් වෙන්නේ නැතුව තව දෙයක් දැන් චීන්නුත් කොන්ඩේ බදින්නේ නෑ අපේ අය කොහොමටවත් නෑ:P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    minihek kudu gahuwa kiyala ochara swthu karana eka nam hoda na. anika madush muge yaluwek wenna puluwan. Patale ekek yaluwa una kiyala ay ban mechchara lankwe minissu muta baninnie.
    mu kudu business karala nam kamak na. mu business karala kiyala kisima sakkiyak na.
    muge ekama awla mu wasa gahana eka.

    mama nam muge sindu ahane na, muge newei aluth ekekge wath sindu ahanne na, muge poddak pada show ekath wedi.
    ea unata mehema gu karanna hoda na, umbala kalayak adare karapu gayakayek ne?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mokak hari unama mu hamadama fb 1e wisharada wage kiyala danda mu mokekda ban. maha ponnayek penda ba matanan oka. hena pora wage mokak hari una gaman duwagena awith fb 1e padi wadan denawa :lol:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ubat karala thiyenne ekane yako uba oya tika uta call karala kiyapanko meke Danne mona huththak karanna da ? Moko u meke enawa da?:lol:wishwa ponnaya nam matath penna be..uba uge facebook friend kenek Nam Oka comment karapanko.
    Eken Nam loku athal ekak ganna puluwan:rofl:
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ubat karala thiyenne ekane yako uba oya tika uta call karala kiyapanko meke Danne mona huththak karanna da ? Moko u meke enawa da?:lol:wishwa ponnaya nam matath penna be..uba uge facebook friend kenek Nam Oka comment karapanko.
    Eken Nam loku athal ekak ganna puluwan:rofl:

    video eka delete karala u:lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කඩේ යන එකෙක්ටවත් තේරෙන්නෙ නෑ සරල දෙයක්. එක්කො තේරුනත් නොතේරුනා වගේ ඉන්නව. රටක්ම හොයන හැන්ගිලා ඉන්න අපරාධ කාරයෙක් තමන් ජීවිතෙටවත් මුන නොගැහුන නොදන්න කෙනෙක්ව පාටි එකකට ගෙන්න ගනීද සින්දුවක් කියල යන්න හරි? ඌ එහෙම කලොත් එතනම උගෙ ප්‍රොටෙක්ශන් එකනෙ නැති කරගන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කඩේ යන එකෙක්ටවත් තේරෙන්නෙ නෑ සරල දෙයක්. එක්කො තේරුනත් නොතේරුනා වගේ ඉන්නව. රටක්ම හොයන හැන්ගිලා ඉන්න අපරාධ කාරයෙක් තමන් ජීවිතෙටවත් මුන නොගැහුන නොදන්න කෙනෙක්ව පාටි එකකට ගෙන්න ගනීද සින්දුවක් කියල යන්න හරි? ඌ එහෙම කලොත් එතනම උගෙ ප්‍රොටෙක්ශන් එකනෙ නැති කරගන්නෙ.

    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    කඩේ යන එකෙක්ටවත් තේරෙන්නෙ නෑ සරල දෙයක්. එක්කො තේරුනත් නොතේරුනා වගේ ඉන්නව. රටක්ම හොයන හැන්ගිලා ඉන්න අපරාධ කාරයෙක් තමන් ජීවිතෙටවත් මුන නොගැහුන නොදන්න කෙනෙක්ව පාටි එකකට ගෙන්න ගනීද සින්දුවක් කියල යන්න හරි? ඌ එහෙම කලොත් එතනම උගෙ ප්‍රොටෙක්ශන් එකනෙ නැති කරගන්නෙ.

    උඹ කියන්නෙ දැන් ඔය පාතාලෙ එවුන් ප්‍රසිද්දියෙ ඔය පාතාලෙ නම් පාවිච්චි කරල ජීවත් වෙනව කියලද :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ කියන්නෙ දැන් ඔය පාතාලෙ එවුන් ප්‍රසිද්දියෙ ඔය පාතාලෙ නම් පාවිච්චි කරල ජීවත් වෙනව කියලද :P

    ඒව හරිම 2.50 ප්‍රටෙක්ෂන්. සින්දු කින්න එන එකා මධූෂ්ගෙ ගෝලයෙක් ෆිට් එකක්නම් එකට බොන එකෙක්නම් මධූෂ් ගැන කයිවාරු ගහල තියනවනම් එන එකාට ලේසියෙන් ගෙස් කරන්න පුළුවන්. මම මධූෂ් උනානම් ඔහොම ගොන් වැඩක් කරන්නෙ නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    යුද්දයක් සහමුලින්ම ඉවර කරපු ජනාධිපති කෙනෙක්වත් වැරැද්දට ගෙදර යවපු මිනිස්සු ඉන්න රටක් මේක ඒ නිසා අමල්ගේ සිංදු නිසා උගේ වැරදි වැහෙන්නේ නෑ

    muge kateta raththeran danne watinewa :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    අංක එක ආදරණිය තාත්තා කෙනෙක් නිසාද තමන්ගේ ගැනියි දරුවෝයි දාලා ඇවිත් තමන්ගේ දුවගේ වයසට කිට්ටු ශිරෝෂි රොමේෂිකාට ළමයෙක් දුන්නේ? අංක දෙක අමල්ගේ මල්ලි සොහාන් පෙරේරා මීට අව්රුද්දකට දෙකකට කලින් කුඩුත් එක්ක පොලිසියට අහුඋනා ඒ ගැන වහලා මෙතන ඔයා බබා වෙන්නේ ඇයි?අංක තුන.අමල් දක්ෂයි, පට්ට ටැලන්ට් එකක් තියෙන්නේ හැබැයි ඒක කුඩු බිස්නස් කරලා අහුඋනාම බේරෙන්න හේතුවක් නෙවෙයි කියලා විශ්ව බබා තේරුම් ගන්න ඕන. අංක හතර ලංකාවේ ඉන්නේ කුහක කාලකන්නි මිනිස්සු නම් ඇයි මේක මිනිස්සුට බලන්න මෙතන දැම්මේ?මේ ටික කෝල් එකක් දාලා අමල් අයියට හරි එයාගේ ගැණු දෙන්නගෙන් කෙනෙකුට හරි කියන්න තිබුනනේ. අනිත් එක මචන් උබ බයවෙන්න එපා හරියට නීතිය ක්‍රියාත්මක උනොත් කොහොමත් අමල් අයියට වෙන රටක් හොයාගන්න වෙයි. හැබැයි මේක අමුතු ඇටේ නිසා නීතිය නමයිද කියලා ෂුවර් නෑ අන්තිමට කියන්න තියෙන්නේ රටේ මොනවා හරි ආන්දෝලනාත්මක දෙයක් උනාම ප්ලීස් මචන් උබ ඇවිත් මෙතන පොර වෙන්න අදහස් දක්වන්න ඒ ගැන උබේ චින්තනය පැහැදිලි කරන එක දැන්වත් නවත්තපන් මොකද උබ හිතුවට උබ එහෙම අදහස් දක්වන්න ඕනමයි කියලා එහෙම එකක් නෑ. යුද්දයක් සහමුලින්ම ඉවර කරපු ජනාධිපති කෙනෙක්වත් වැරැද්දට ගෙදර යවපු මිනිස්සු ඉන්න රටක් මේක ඒ නිසා අමල්ගේ සිංදු නිසා උගේ වැරදි වැහෙන්නේ නෑ. උබගේ උපදෙස් අපිට වැඩකුත් නෑ. මීට පස්සේ උබට යමක් කියන්න තියෙනවා නම් අදාළ අයට කෝල් එකක් දාලා කියපන් මෙතන විහිළුවක් වෙන්නේ නැතුව තව දෙයක් දැන් චීන්නුත් කොන්ඩේ බදින්නේ නෑ අපේ අය කොහොමටවත් නෑ:P

    Aniwa
     
    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala

    Niyamay Machan.... Elaaaa