ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි.. කියවන්න ඕනේ පාඩුවේ සැනසිල්ලේ..:love:
    වැඩේ තියෙන්නේ ඒ වෙලාව එනකොට මම ඉන්නේ නිදිමතේ...:dull:

    මම ත්‍රෙඩ් ලියන්නේ නිදාගන්න වෙලාවට කියවන්න නෙමේ මනුස්සයෝ...:frown:

    මේක මට කරපු ලොකු අපහාසයක්....
    මට නඩු මගට බහින්න උනත් අයිතියක් තියෙනවා මේ කරපු අපහාසයට.:angry:

    එත් මම එහෙම කරන්නේ නෑ...මොකද ඔයත් මම වගේ කෙට්ටු නිසා....

    :rofl::rofl::rofl:


    - Reputation :angry::angry::angry:


    :P:P:P:P:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම හිතුවේ ඕක නිකම්ම logo එකක් කියලා. Rep

    වැදගත් විස්තරයක්

    good thread bro! choc kewata owa denan hitiye naha :P

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. puluwan wunama dennam

    එල එල...... කෑවට කන්ද දැකලා තිබුනේ නෑනේ...

    Good post 👏👏👏




    එල බං




    TFS chocolate eka kawada ochara wistharayak danne adai.


    +32 Rep.


    Good Post ...





    වැදගත් විස්තරයක්

    wooow...නියම විස්තරයක් මචං...!!!

    supiri dodo mahattaya.... kande giya wage thama..:yes::yes::yes:
    TFS :)

    tfs...patta +




    Good Post

    TFS Machan



    :love:TFS:love:
    Rep added



    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
    Patta mcn

    Niyamai dodo mahaththaya keep it up.

    ela ela
    Rep added 12+



    danne nathi deyak danagaththa machan..TFS!

    ඕවයේ සීනි වැඩියි. කන්න හොද නෑ :P
    +22 from NK123 :cool:


    නියම පොස්ට් එකක්. ගොඩක් මහන්සි වෙලා කියල පෙනවා.

    තව තවත් මේ වගෙ හොද පොස්ට් ලියන්න කියලා සුබ පතනවා.


    ඔන්න මගෙන් + 4 රෙෆ් ඔයාට.

    Thanks All...For Rep, comments and Bumps...
    :)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එතකොට ඒකෙ වලහෙක් ඉන්නෙ ඇයි?

    ටොබ්ලරෝන් චොකලට් කම්පැනි එක පටන් ගත්තේ ස්විස්ටර්ලන්තේ Bern කියන city එකේ.
    Old city & New city කියල දෙකක් තියෙනවා.
    පරණ නගරය දැන් යුනෙස්කෝ ලෝක උරුම නගරයක්.

    ඔය නගරය හැදුනයි කියන්නේ අවුරුදු 1000 විතර කලින් ආදිපාදවරයෙක් ඔය භූමියේදී වලහෙක්ව දඩයම් කරලා, එතන බිහිකරපු නගරය තමයිලු ඔය.
    නගරේ කොඩියේ තියෙන්නේ වලහෙකුගේ රුපයක්.
    අදටත් වලහ කියන සතාවට් ගරු කිරීමක් හැටියට ඔය නගරේ වෙනම bear park එහෙම තියෙනවා.
    ඒ හේතුව නිසා තමයි ටොබ්ලරෝන් ලෝගෝ එකටත් වලහෙකුගේ දිය සිතුවමක් දාලා තියෙන්නේ.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    චොකලට් එකේ තියෙන කන්දේ ලෝගො එකේ වලහෙක් වගේ එකෙක් පේනව කියල පහු ගිය කාලේ හෙන කතාවක් ගියා. ඒ කතාව ඇහුවට පස්සේ දැන් මටත් ලෝගො එකේ වලහෙක් පේනවා :baffled: