car wiper blades help

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    wurth 12K thiyne plastic eka, 1000k thiynna eka yakada eka ban

    toyota hari honda hari agents gawa oyita wadda adui sure ekata, bosch danna eka labayi :)
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,295
    113
    ලංකාවේ අපි නම් මාර මිනිස්සු. ලක්ෂ ගහන දීල වාහන අරගෙන. ටයර්, Wiper දාන්නේ ලාබම එක.ඔය දෙක තමා වැදගත්ම drive කරද්දී.Tyre හොඳ නැත්තම් brake නෑ . Universal wipers දාල Windscreen eka කෙලව ගත්තාම තමා තේරෙන්නේ :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    ලංකාවේ අපි නම් මාර මිනිස්සු. ලක්ෂ ගහන දීල වාහන අරගෙන. ටයර්, Wiper දාන්නේ ලාබම එක.ඔය දෙක තමා වැදගත්ම drive කරද්දී.Tyre හොඳ නැත්තම් brake නෑ . Universal wipers දාල Windscreen eka කෙලව ගත්තාම තමා තේරෙන්නේ :angry:

    Universal දාන්න ඕන නෑ ඒජන්ට් ගෙන් ජෙනුයින් ගන්න පුළුවන් 12 ට අඩුවෙන්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    worth eka hoday. kalayak iri hitinne nathiwa pawichchi karanna puluwan. 2000 -3000 naraka nathi ganak.
    450ta 1k gannath thiyanawa panchikawatte ehema. ewa mase yanakota iri enawa. ita passe winscreen eka plastic patiyakin heerua wage thama. rubber gal wela.
    12,000 wiyadam karana eka nam therumak naa.
    koi wiper blade eka gaththath recommended life eka 6 month or as required kiyala thiyenne.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    Wurth eka hodai . Habai ochchra ganan na
    . Math danma 2500 giye dektama


    worth eke ekama size blade jathi 3k 4k thiyanwa. ewaye quality wenas. ganath Rs 200-300 wage ekakta ekak wenas. hodata danna worth agent kenek gen ahuwoth koi ekada koi wahaneta hari kiyala danaganna puluwan. :yes:



    mama dan 2k test kala. 4 test karanota wahane wikunala thiyeda danne naa :rofl::rofl::rofl:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ලංකාවේ අපි නම් මාර මිනිස්සු. ලක්ෂ ගහන දීල වාහන අරගෙන. ටයර්, Wiper දාන්නේ ලාබම එක.ඔය දෙක තමා වැදගත්ම drive කරද්දී.Tyre හොඳ නැත්තම් brake නෑ . Universal wipers දාල Windscreen eka කෙලව ගත්තාම තමා තේරෙන්නේ :angry:
    ane ban.. wiper blade ekata ochchara wiyadam karana eke Windscreen ekata Nano Technology Rain Repellent Treatment ekak karaganinko.. Goda kaalayak kisi karadarayak nathuwa drive karanna puluwan.. Clean Vision.. wiper eka wediya use karanna ona wenneth na.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    Universal දාන්න ඕන නෑ ඒජන්ට් ගෙන් ජෙනුයින් ගන්න පුළුවන් 12 ට අඩුවෙන්

    ස්ටැෆඩ් එකේ පට්ට ගනන් මචන්
    මගෙ සිවික් එකේ වයිපර් බ්ලේඩ් දෙක විතරක් 5000ක් උනා අවුරුදු දෙක හමරකට වගේ කලින්, රබර් බ්ලේඩ් දෙකයි තව පොඩි ඇලුමිනියම් තීරු දෙකකුයි තමයි කිට් එකේ එන්නෙ

    පාට් නම්බරේ බලලා පංචිකාවත්තේ ටෙක් මෝටර්ස් එකෙන් බැලුවා නම් ජෙනුයින් එක අඩුවට ගන්න පුලුවන්. උන් ජෙනුයින් කිවුවම සමහර වෙලාවට තායිලන්ඩ් මේඩ් එක දෙනවා, හරියටම බලලා ගන්න ඕන
    ස්ටැෆඩ් එකේ ජැපනීස් එක තමයි තියෙන්නෙ. මම එයා ෆිල්ටරේ ගන්න ගිහින් ටෙක් එකේ එවුන් දුන්නෙ තායිලන්ඩ් එක, කවරේ කොහේවත් ගහලා නැහැ, ෆිල්ටරේ ප්ලාස්ටික් එකේම ගහල තියෙන්නෙ made in thailand කියලා. එයා ෆිල්ටරේ වගේ නම් ඒක අවුලක් නැහැ, නිතර මාරු වෙන නිසා ඒත් වයිපර් බ්ලේඩ් නම් ජැපනීස් එකක්ම දාන එක හොදයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම දැම්මා wurth දෙකක්.... පට්ට...... ෆ්‍රී හම්බ උනේ නම්..... බොෂ් දෙකක් දැම්ම.... ඒක නම් ඉක්මනට සවුත්තු උනා..... ගොඩක් වෙලා වලට අව්වෙ නවත්තල තියෙන නිසාද මන්ද.....!!