ලංකාවේ අපි නම් මාර මිනිස්සු. ලක්ෂ ගහන දීල වාහන අරගෙන. ටයර්, Wiper දාන්නේ ලාබම එක.ඔය දෙක තමා වැදගත්ම drive කරද්දී.Tyre හොඳ නැත්තම් brake නෑ . Universal wipers දාල Windscreen eka කෙලව ගත්තාම තමා තේරෙන්නේ![]()
Wurth eka hodai . Habai ochchra ganan na
. Math danma 2500 giye dektama




ane ban.. wiper blade ekata ochchara wiyadam karana eke Windscreen ekata Nano Technology Rain Repellent Treatment ekak karaganinko.. Goda kaalayak kisi karadarayak nathuwa drive karanna puluwan.. Clean Vision.. wiper eka wediya use karanna ona wenneth na.ලංකාවේ අපි නම් මාර මිනිස්සු. ලක්ෂ ගහන දීල වාහන අරගෙන. ටයර්, Wiper දාන්නේ ලාබම එක.ඔය දෙක තමා වැදගත්ම drive කරද්දී.Tyre හොඳ නැත්තම් brake නෑ . Universal wipers දාල Windscreen eka කෙලව ගත්තාම තමා තේරෙන්නේ![]()
Universal දාන්න ඕන නෑ ඒජන්ට් ගෙන් ජෙනුයින් ගන්න පුළුවන් 12 ට අඩුවෙන්