කට්ටිය මොකද වෙන්නේ? 
Free Time එකක් සෙට් උනා හැදුවා YouTube චැනල් එකක් , ලයික් එකක් දාලා SUBSCRIBE පාරක් දාලා පොඩි සප් එකක් දෙමු නේද?
අලුතෙන් ආපු WHATSAPP LOCK එක ගැන තමා මේකෙන් පෙන්නන්නේ , දන්නේ නැති කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා, Version 2.19.20 ඉදන් මේක වැඩ

Last edited: