අමල් පෙරේරා ඉස්සර

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අමල් පෙරේරා ඉස්සර

    එක්දහස් නමසිය අනූ ගණන් වල කරපු සරසවි පෙරහැර වැඩසටහනේදි අමල් පෙරේරා සිය පියා වන මර්වින් පෙරේරා සමඟ ගීත ගායනා කරපු අයරු...කාලය මැවු වෙනසක අරුමේ:D

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එක්දහස් නමසිය අනූ ගණන් වල කරපු සරසවි පෙරහැර වැඩසටහනේදි අමල් පෙරේරා සිය පියා වන මර්වින් පෙරේරා සමඟ ගීත ගායනා කරපු අයරු...කාලය මැවු වෙනසක අරුමේ:D

    25 years ago
     
    Feb 9, 2019
    833
    64
    0
    මල්ලිලා මගේ යටගියාව අවුස්සන්න පටන් අරන් වගේ. :D මට ලැජ්ජ කරන්න එපා යකෝව්. මම එකක් කියන්නම්. උබලා කුඩු කුඩු ගගා සූටි එකාගෙ ඉඳන් හෙට මැරෙන්න ඉන්න මහ එකාගෙ ඉඳන් කියෝනවා. මේ රටේ ආර්ථිකයෙන් 40%ක් control කරේ අපි. රටේ ආර්ථිකය ස්ථාවර කරේ අපි. රටේ මහබැංකුව කැඩුවා කිව්වා. ඒක උබලගෙ පොකට් එකට දැනෙන්නැතුව ඒ තුවාලෙට හොඳ වෙන්න බෙහෙත් දැම්මෙ අපි. ලංකාවට මහා පරිමාණනයෙන් සල්ලි ගෙනාවෙ අපි. ඩොලර් එක මේ වෙනකන් බරක් නොවෙන්න control කරේ අපි. අපි ලංකාවට සල්ලි ගෙනාපු තරම් මේ රටේ අපනයන ක්ෂේත්‍රයන් සියල්ලගෙම ආදායම එකතු කරත් ගෑවෙන්න වත් මදි. දැන් ඉතින් විඳවන්න වෙයි. මේ සියලු දේවල් උබලට දැන් නැති වෙනවා. දැන් ඉතින් දුක් විඳින්න ලෑස්ති වෙයල්ලා. අපි නම් ජීවත් වෙන්න ඇති තරම් සල්ලි හොයන් ඉන්නෙ. මෙහෙ හිරේ යනවා කියන්නෙ ලංකාවෙ Hilton එකේ VIP room එකක ඉන්නව වගේ. අපි දුක් විඳින්නෑ. ඔයාලට වැරදිලා.. අපිට සැපම තමයි. :cool:
     
    • Like
    Reactions: Mewan_Rose