POSTINOR 1 භාවිතය ගැන අත්දැකීමක් ඇති අයෙක් ඉන්නවාද? ඉතා හදිසි උදව්වක්... භාවිතයෙන් පසු දැනෙන්නේ කෙසේද? ක්රීයාකාරිත්වය තහවුරැ කරගන්නේ කෙසේද? හදිසි උපත් පාලනය සදහා සාර්ථක සිංහල වෙදකම් මොනවාද?