පැනඩෝල් බිව්වම මැරෙනවද?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලිවර් එකට කෙල වෙනවා මාත් අතල් එකට panadin 8ක් විතර බිලා ලිවර් එක චෙක් කළා ලිවර් එක අවුල් වෙලා තිබ්බා

    ආතල් එකට :oo:
    ලිවර් එකේ මොකක්ද අවුල?



    :cool:

    කාඩ් දෙකක් බිව්වට නම් මැරෙන්නෙ නෑ.

    :yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බන් උබ හරි පැනඩෝල් බිව්වට මැරෙන්නේ නැ

    එකපාරක් මම හොස්පිටල් ඉන්නකොට (දැන් අවුදරුදු 10 -12 කට කලින්) කොල්ලෙක් ගෙනල්ලා තිබ්බා මගේ එහා පැත්තේ ඇදට පැනඩෝල් 40 (හතලිස් ගානක් බීලා)
    හොස්පිටල් එකේ උන් කෙලින්ම උව ගෙනිච්චේ වෝර්ඩ් එකේ bathරූම් එක ට
    ගෙනිහින් බැංකුවක දිගා කරලා ගෙදර උන් හොස්පිටල් එකේ උන 5 -6 එකතු වෙලා බැංකුවේ හිරකරලා අල්ල ගත්තා. එකෙක් ගෙනාවා සබන් වගේ දෙයක් දියල මෙගා බෝතල් 2- 3ක්. උට කිව්වා හොද හිතින් බොන්න කියල. ඇහුවේ නෑ. බඩට ගැහුවා, පෙව්වා බලෙන් /// ඔහොම පොවලා වමනේ කෙරෙව්වා දෙතුන් පාරක්


    හොදම de තියෙන්නේ මුව රෝහල් පොලිසියෙන් අර්රෙස්ට් කළා සියදිවි නසාගැනීමට තැත් කිරේම කියලා. හොපිටල් එකෙන් රිලීස් කලාම පොලිස් case එකක් තියනවා කිව්වා.
    අත් දෙක ගැටගහල තමා හිටියේ ඇදෙ. දවස් දෙකන් ද කොහෙද රිලීස් කළා
    ගෙදර උන්ට කිව්වා ලෙඩාව රිලීස් කරන්න නම් සිමෙන්ති බෑග් 2 හෝ තුනක් හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න කියල
    උට හම්බුනේ බලුම බලු සැලකිලි. අනිත් ලෙඩ්ඩු පව්, උබ වගේ එවුන්ට බේත් කරකොට කියා කියා


    මැරෙනවානම් කෝච්චියකට බෙල්ල තියලා, එක්කෝ හොදම සැර විසක් බීලා. පැනඩෝල් බොන්නේ නැතිව
    උට තව කිව්වා ගෑස්ටික් දරුනුවටම හැදෙනවා sure එකටම විදෝනකොට මේ පැත්තේ ක්ලිනික් එන්න බේත් ගන්න කියලා. උගේ දෙමාපියන්ටත් පාච්චල් කිරිල්ලක් කලාසුපිරියට


    අම්මට සිරි
    ඔව් වමනේ කරෝන එක කරනවා ඇගට බෙහෙත උරාගන්න කලින් :yes:
    සමහරවිට හොස්පිටල් ගෙනියන්න පරක්කු උනානම් උට කෙළවෙන්න තිබ්බ
    ඔව් හරිනම් පොලිස් කේස් එකකුත් වැටෙන්න ඕනේ. පොඩි උන් ගියාමනම් හොස්පිටල් එකෙන් ශේප් කරනවා ගොඩක් වෙලාවට

    පව් ඉතින් අහිංසක දෙමාපියොත් බලු වෙනවා උන් නිසා





    :cool:
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    panadol bonne angapathe amaru, oluwe kekkum walata ne. itin godak biuwama okkoma amarui hoda wenawa ati :)
     

    Lakshan DLWP

    Member
    Feb 3, 2019
    35
    4
    0
    1.eka mchn kenagen kenata wenas wenawa,e kiuwe it depends on the person..
    2.dakala naha habai ahala tiuenawa panadol bila mariccha kathawak,habai media karayo sure karanna baha,e hinda hariyatama danne naha...
    3.panadol kohoma biwwath kidney walata hoda nahai
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පැනඩෝල් බීල මැරුණම ඊලඟ ආත්මෙදි ඔලුව කැක්කුම හැදෙන්නෙ නෑ කියනව:rolleyes:

    අනිවා.මේ ආත්මෙ ඔලුව හරියට පාවිච්චි නොකළට ඊළග ආත්මේ ඔලුව නැතුව ඉපදුනාම ආය ඔලුව කැක්කුම් හැදෙන්නෙ නෑ බන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බම්පි

    :cool:

    පැනඩෝල් බීල මැරුණම ඊලඟ ආත්මෙදි ඔලුව කැක්කුම හැදෙන්නෙ නෑ කියනව:rolleyes:

    :rofl::rofl::rofl:


    :cool:


    :cool:

    Pandol bila marennna puluwann but godakk bila and widwala marene ... Oyita wada lesi karamaykk Hoya ganinn

    :yes::yes::rolleyes::rolleyes:


    panadol bonne angapathe amaru, oluwe kekkum walata ne. itin godak biuwama okkoma amarui hoda wenawa ati :)

    :rolleyes::rolleyes::rolleyes:


    akmawa aul yanawa bewama smahara aya bela marenawa.

    :yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1.eka mchn kenagen kenata wenas wenawa,e kiuwe it depends on the person..
    2.dakala naha habai ahala tiuenawa panadol bila mariccha kathawak,habai media karayo sure karanna baha,e hinda hariyatama danne naha...
    3.panadol kohoma biwwath kidney walata hoda nahai

    :yes::yes::yes:
    කොහොමත් හොද නෑ. උණ හැදුනත් පැය 6 කට සැරයක්නේ බොන්න කියන්නේ


    Killing dose is 41 tabs (500mg):no::no::no:

    :shocked: 41ක් බිව්වම වැඩේ ගොඩ :P


    අනිවා.මේ ආත්මෙ ඔලුව හරියට පාවිච්චි නොකළට ඊළග ආත්මේ ඔලුව නැතුව ඉපදුනාම ආය ඔලුව කැක්කුම් හැදෙන්නෙ නෑ බන්

    :baffled::baffled::baffled:


    bipu ayawa dakala tiyenawa
    idimenawa samahara ayawa
    tables 50k witara bonna ooneh
    widawala marenna wenne
    hammo

    අම්මෝ පැනඩෝල් බිලා ඉදිමිච්ච උන් උබ දැකලා තියෙනවද? :shocked:
    උන්ට අන්තිමට මොකද උනේ?




    අම්මෝ යකෝ ඒක.... rEP++

    :P:P:rofl::rofl:



    Subscribed for educational purpose.... :D
    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to NK123 again.

    :dull::dull::dull:

    :cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොට නිහාල් විසින් එම මැතිනිය බම්ප් කරන ලදී......

    :rofl::rofl::rofl:

    කොට නිහාල්ගේ මැතිණිය හැමතැනම එක එකා අතින් බම්ප් වෙනවා වොලිබෝලයක් වගේ :rofl:

    :lol::lol::lol:

    who is in this video?

    dream star කොල්ලෙක්ගෙන් බූට් කාපු කෙල්ලෙක් :rolleyes: