පැනඩෝල් බිව්වම මැරෙනවද?

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,370
    191
    63
    ඔය සීන් වලින් වෙන්නෙ වෛද්‍ය නිර්දේශයක් නැතුව පැනඩෝල් පෙත්තක්වත් ගන්න බැරිවෙන එක...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ;);)

    panadol 60 kata wada bona wei mokada 60k bipu ekekut jivat wenewa tama

    :shocked::shocked::shocked:
    ඌව එහෙනම් බීපු ගමන් හොස්පිටල් ගෙනියන්න ඇති :rolleyes:
    වමනේ කරවන්න ඇති :rolleyes:


    මොකක්ද බන් මේ සිද්දිය , විස්තරේ කියපන්කො

    වෙල්කම් ටු ඉන්ටර්නෙට් :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1888091


    පොඩි කොල්ලට සෑහෙන්න උණ තිබිල... උණ බස්සන්න පැනඩෝල් වැඩ කලාම ආයෙ විස වෙන්න දෙයක් ඉතුරුවෙන්න නැතුව ඇති.... ඔන්න දැන් ආයෙම කාඩ් දෙකක් බිව්වොත් මැරිල වැටෙයි...

    සැ. යු. මේ පොඩි කොල්ලා ඔබ නොවේ යැයි සිතා පිළිතුරු සැපයූබව කරුණාවෙන් සලකන්න...

    :P:P:P


    කාඩ් එකත් එක්කම බොන්න ඕන සෙත්තපෝච්චි වෙන්නනම්... ඌ දැනුවත් කරපන්...

    :rolleyes::rolleyes::rolleyes:

    මම දන්න කෙල්ලෙකුත් Panadol Card 2k බීලා තිබුනා.. Love case1k
    ඒත් මැරුනෙ නම් නෑ.. අන්තිමට උනේ ඒකිට 'පැන්ඩා' කියලා නමක් හැදුන 1...

    :lol::lol::lol:

    ඔය සීන් වලින් වෙන්නෙ වෛද්‍ය නිර්දේශයක් නැතුව පැනඩෝල් පෙත්තක්වත් ගන්න බැරිවෙන එක...

    ඔව් දරුණුවට ගියොත් එහෙම වෙන්නත් බැරි නෑ :rolleyes:

    සතුටින් ඉන්න හොදේ

    :yes::yes::P
     

    AnuradhaRa

    Well-known member
  • මැරෙන්ඩෝන අපි බං.. සදා අනාතයි.. හුකන්ඩ කෙල්ලෙක් සෙට් වෙන්නෙම නෑනෙ..

    මගෙ ෆොන්ටාන මිදි ජූස් එකත් ඉවරයි..

    ඒකත් බිව්වෙ ටික ටික පරිස්සං කරං.. හයියෝ...

    අද දවල් එලෝලු රොටියක් කෑව.. පොඩි එකක් වුණාට රසයි..
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    machan it directly damages cells in the liver , when you get older you might need a liver transplant :rolleyes:

    :yes::yes::yes:
    එකපාර මැරෙන්නේ නෑ


    :cool:

    මැරෙන්ඩෝන අපි බං.. සදා අනාතයි.. හුකන්ඩ කෙල්ලෙක් සෙට් වෙන්නෙම නෑනෙ..
    මගෙ ෆොන්ටාන මිදි ජූස් එකත් ඉවරයි..
    ඒකත් බිව්වෙ ටික ටික පරිස්සං කරං.. හයියෝ...
    අද දවල් එලෝලු රොටියක් කෑව.. පොඩි එකක් වුණාට රසයි..

    :baffled::baffled::baffled::(:(:(
    පැනඩෝල් වැඩේනම් හරියන්නේ නෑ.
    වෙන ක්‍රමයක් අත්හදා බලන්න
     
    • Like
    Reactions: Ithika mithika

    kingdewi

    Well-known member
  • මේ විකාර වැඩ කරන්නෙපා .අක්මාව ඉවරයි හරියට ශරීරගත උනොත් ,මැරෙන්න තරම් හිතෙනවනම් මනෝවෛද්‍ය උපදෙස් ගන්න ,ජිවිතේ වටිනවා !
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    merenna nam minissunta one tharam krama thiyanawa eeth jeewath wenna eka heethuwak hoya ganilla ekai watinne

    :yes::yes::yes:


    මේ විකාර වැඩ කරන්නෙපා .අක්මාව ඉවරයි හරියට ශරීරගත උනොත් ,මැරෙන්න තරම් හිතෙනවනම් මනෝවෛද්‍ය උපදෙස් ගන්න ,ජිවිතේ වටිනවා !

    :eek::eek::eek:
    දැනගන්න ඇහුවේ. මැරෙන්න නෙමේ.


    47+
    සතුටින් ඉන්න හොදේ... :P

    කලින් දුන්නා. ආපහු වටේ ගිහින් ඇවිල්ලා දෙන්නම් :D


    අනේ මටත් 47ක් දෙන්ඩකූ.....

    කෝ උබ දුන්නේ නෑනේ :rolleyes:


    ඇයි උබ ඕක කඩේට දීලා කොත්තු කන්නද?

    :lol::lol::lol:

    e kella pana gahana video ekakuth thiyenwada :rofl::oo: mama eka dakke naha link pls.

    පිස්සුද බන් කෙල්ල මැරිලා නෑ. ඔය යස අගේට ඉන්නේ :D
     
    • Like
    Reactions: AnuradhaRa