Credit Card Payment Facility ගන්න බැංකුවට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. එහෙම නැතිව සමහර අය Smart Phone එකට පොඩි ගැජට් එකක් හයි කරගෙන පේමන්ට් ගන්නවා. අන්න ඒ ක්රමය ගැන දන්නවානම් විස්තර දාන්න පුලුවන්ද?
Thanks

Thank you Maame 

machan meka gena poddak explain karapanko.oken oya company ekata thiyena profit eka mokadda?reader ekath apita free denawanam?onima bank account ekak add kara ganna puluwanda?poddak kiya diyanko wede wena widiha?