Credit Card Payment facility for shop without POS Machine

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Credit Card Payment Facility ගන්න බැංකුවට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. එහෙම නැතිව සමහර අය Smart Phone එකට පොඩි ගැජට් එකක් හයි කරගෙන පේමන්ට් ගන්නවා. අන්න ඒ ක්‍රමය ගැන දන්නවානම් විස්තර දාන්න පුලුවන්ද?

    Thanks
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Credit Card Payment Facility ගන්න බැංකුවට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. එහෙම නැතිව සමහර අය Smart Phone එකට පොඩි ගැජට් එකක් හයි කරගෙන පේමන්ට් ගන්නවා. අන්න ඒ ක්‍රමය ගැන දන්නවානම් විස්තර දාන්න පුලුවන්ද?

    Thanks

    HNB MOMO...I've been using it for the past 3 years
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan meka gena poddak explain karapanko.oken oya company ekata thiyena profit eka mokadda?reader ekath apita free denawanam?onima bank account ekak add kara ganna puluwanda?poddak kiya diyanko wede wena widiha?

    menna mei member gen ahapan machan mage yaluwek http://www.elakiri.com/forum/member.php?u=126167 eya use karanawa mobile phone shop ekakata. 3% charge wenawa transaction walata mama hithanne :D