සතුටින් ඉන්නකො හොදේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    සතුටින් ඉන්නකො හොදේ

    මේ අර කොල්ලෙක් නිසා මැරුණු කෙල්ල අන්තිමට කිව්ව වචන ටික නෙද ?
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt
    දන්නේ නෑ... වෙන මුකුත් ප්‍රශ්ණ තියෙනවද ??
    acnt
    :no::no:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    acnt
    දන්නේ නෑ... වෙන මුකුත් ප්‍රශ්ණ තියෙනවද ??
    acnt
    :no::no:
    දන්න කෙනෙක් කියයි නෙ ...
    කවුරු හරි හරියටම කිව්වට පස්සෙ ඉතුරු ටික මම කියන්නම්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ එයා ඊටපස්සේත් වචන කිව්වා
    ඊයෙත් වීඩියෝ එකක් දාල තිබ්බ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ethakota e kella marila nadda?

    තාම නෑ
    ඕක බූට් කාපු කෙල්ලෝ/කොල්ලෝ සාමාන්යෙන් කියන දෙයක්නේ

    මගේ පැනඩෝල් ත්‍රෙඩ් එක බලපං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    තාම නෑ
    ඕක බූට් කාපු කෙල්ලෝ/කොල්ලෝ සාමාන්යෙන් කියන දෙයක්නේ

    මගේ පැනඩෝල් ත්‍රෙඩ් එක බලපං
    Ela balannamko
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    තාම නෑ
    ඕක බූට් කාපු කෙල්ලෝ/කොල්ලෝ සාමාන්යෙන් කියන දෙයක්නේ

    මගේ පැනඩෝල් ත්‍රෙඩ් එක බලපං

    ඒ කියන්නෙ මරෙනකම් ද බලන් ඉන්නෙ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    Ethakota e kella marila nadda?

    ඔව් බන් .
    :dull:
    මට හිතෙන්නේ මුන් සෙරම මිනිස්සුන් ගෙ තියන සන්වේදි බවෙන් හම්බ කරගන්න හදන එවුන් කියලා :dull:
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    කෙල්ල ලස්සනයි හුරුබුහුටි නමුත් මෙහෙම හැසිරෙන එක සුදුසු නෑ. පස්සෙ පසුතැවෙයි මෝඩ වැඩ කරල.