පැනඩෝල් බිව්වම මැරෙනවද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අපේ පැත්තේ වයසක ඇන්ටි කෙනෙක් නැති උනා පැනඩෝල් ම බිලා එක දිගට ඇඟ කැක්කුමයි කිය කියා ඉඳල..... පස්සේ එක දිගට අසනීප වෙලා චෙච්ක් කරලා බලද්දී අක්මාව ඉදිමිලා.... එහෙම තමා මරුනේ
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    මේකි මැරුණනම් මැරෙන්න ඇත්තෙ පැනඩෝල් බීල නෙවෙයි බං වතුර පෙවිල. මලවිකාර.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :cool:


    :cool:

    අපේ පැත්තේ වයසක ඇන්ටි කෙනෙක් නැති උනා පැනඩෝල් ම බිලා එක දිගට ඇඟ කැක්කුමයි කිය කියා ඉඳල..... පස්සේ එක දිගට අසනීප වෙලා චෙච්ක් කරලා බලද්දී අක්මාව ඉදිමිලා.... එහෙම තමා මරුනේ

    :baffled::baffled::baffled:
    වයස අයට ඔරොත්තු දෙන්නේ නැතිව ඇති



    pissuda ban mama danna ekek hitiya u iskole kale kella kemathi une ne kiyala
    panadol card thunak withara biwwa
    pissek wage oya hodata inne den

    කාඩ් 3ක් මදි ඇති :rolleyes:
    අනික ඕක ඇගට වදින්න කලින් වමනේ කෙරෙව්වොත් කිසි අවුලක් වෙන්නේ නෑ වගේ





    :cool:


    :cool:


    :cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Kella marena ekak na

    හිතේ දුකට කියෙව්වට, පැනඩෝල් කාඩ් එකක් බිව්වට මැරෙන්නේ නැතිවෙයි.
    තව ටික දවසකින් තේරුම් ගනී.
     
    • Like
    Reactions: ruchira55

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    මේ නංගි මැරුණේ නැත්තන් ඒ ඇති :no:

    66XNq2q.gif

    මොකක්ද බන් මේ සිද්දිය , විස්තරේ කියපන්කො
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩි කොල්ලට සෑහෙන්න උණ තිබිල... උණ බස්සන්න පැනඩෝල් වැඩ කලාම ආයෙ විස වෙන්න දෙයක් ඉතුරුවෙන්න නැතුව ඇති.... ඔන්න දැන් ආයෙම කාඩ් දෙකක් බිව්වොත් මැරිල වැටෙයි...

    සැ. යු. මේ පොඩි කොල්ලා ඔබ නොවේ යැයි සිතා පිළිතුරු සැපයූබව කරුණාවෙන් සලකන්න...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිතේ දුකට කියෙව්වට, පැනඩෝල් කාඩ් එකක් බිව්වට මැරෙන්නේ නැතිවෙයි.
    තව ටික දවසකින් තේරුම් ගනී.


    කාඩ් එකත් එක්කම බොන්න ඕන සෙත්තපෝච්චි වෙන්නනම්... ඌ දැනුවත් කරපන්...
     

    -Scorpion King-

    Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    මම දන්න කෙල්ලෙකුත් Panadol Card 2k බීලා තිබුනා.. Love case1k
    ඒත් මැරුනෙ නම් නෑ.. අන්තිමට උනේ ඒකිට 'පැන්ඩා' කියලා නමක් හැදුන 1...