*ත්තී

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මතක නැද්ද මචං "අන්තිම පේලිය" කියල elakiri වගේම ලංකාවේ එවුන් සෙට් වෙන සයිට් එකක් තිබුන. ඔබා මාම එහෙම හිටියේ, තව පරණ කතා කියපු සුපිරි මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියා. පස්සේ ඒ සයිට් එක වැහිලා ගියා. අපරාදේ තිබුනානම් මරු.

    ow bn. TheLastRow ekanam patta.
    E tike maru katha set ekak thibbe.
    Ape Randika th eke content writer kenek mama danna widiyata.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම ඒත් බැලුවා අලුත් එකක්ද කියල,:yes: උබල දැන් මෙකේ පේන්න එනව අඩුවෙල බන්.:confused:

    Ow bn.
    Office eke patteta busy bn.
    Gedara giyama private aragena karana system wala wada.
    E hinda enna welawa adui bn.
    Issara meke padinchi welamai hitiye :(:( dan koheda bn e wage wasanawak