මතක නැද්ද මචං "අන්තිම පේලිය" කියල elakiri වගේම ලංකාවේ එවුන් සෙට් වෙන සයිට් එකක් තිබුන. ඔබා මාම එහෙම හිටියේ, තව පරණ කතා කියපු සුපිරි මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියා. පස්සේ ඒ සයිට් එක වැහිලා ගියා. අපරාදේ තිබුනානම් මරු.
මම ඒත් බැලුවා අලුත් එකක්ද කියල,උබල දැන් මෙකේ පේන්න එනව අඩුවෙල බන්.
![]()

dan koheda bn e wage wasanawakkauda me prana thread bump karanne![]()


Ow bn.
Office eke patteta busy bn.
Gedara giyama private aragena karana system wala wada.
E hinda enna welawa adui bn.
Issara meke padinchi welamai hitiyedan koheda bn e wage wasanawak

