සිංහල

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,735
    1,275
    113
    matara
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.

    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.


    https://www.facebook.com/groups/diyamankada/permalink/330885330888478/
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113


    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.


    https://www.facebook.com/groups/diyamankada/permalink/330885330888478/

    ඇත්ත ටිකක් අස්සට මේ වගේ බොරු පම්පෝරි ටිකක් දාලා අපේ ඔලුව උදුම්ම ගන්නවා , ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ